Adaraniya Neranjana Lyrics
“Adaraniya Neranjana” (ආදරණීය නේරංජනා.../////): Adaraniya Neranjana (ආදරණීය නේරංජනා) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරණීය නේරංජනා ගී පද.
| SONG | Adaraniya Neranjana |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Love Songs |
| VIEWS | 163 |
| UPDATED |
Adaraniya Neranjana Lyrics Singlish
Adaraniya Neranjana...
Obe mudu manda hasarali maalave
Veli banduna dina ranga shaalave
Thun hitakinvath nosithu vilasin
Yali obe dakumata aa velaave
Apa hamuvu geuyan seemaave
Eka mohotaka pamanaki thanivu ye
Matama pudumai adahannata baa
Mamama nowe yali in pitavu ye.....
Kavudo maa pasupasa enu danuna
Paalu veediye thanikama mekunaa
Jeevamaana kisivaku hitiye naa
Enamudu kavudo athi bava hangu naa......
Nidi yahane maa nindata vetuna
Oba maa sihinen amathanu penuna
Enamudu kelesada age atha ganne
Mage sitama mata mumunanu asuna.....
Adaraniya Neranjana...ආදරණීය නේරංජනා ගී පද
ආදරණීය නේරංජනා.../////
ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙඋයන් සීමාවේ
එක මොහොතක පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ.....
කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු හිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා......
නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා.....
ආදරණීය නේරංජනා...///////Performances of Adaraniya Neranjana
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraniya Neranjana” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
Cover Versions · 12
▶Coverනයනතරා වික්‍රමාරච්චි, ඉෂාන් ලන්ත්‍රා ගේ ආදරණීය නේරංජනා වුන විදිය Adaraneeya Neranjana | Ishan LantraChat & Music ITN
▶CoverAdaraneeya Neranjana (ආදරණීය නේරංජනා) - Luckshitha Sooriyasena | Jaana - ජාන | Hiru TVJaana
▶Coverආදරණීය නේරංජනා - Reggae Fusion | Priya Suriyasena | @digithal InspiredDigithal
▶Coverආදරණීය නේරංජනා | Adaraneeya Neranjana Acoustic Song | Priya Sooriyasena | Best Of Derana Dell StudioSL Gold Hits
▶CoverAdaraneeya Neranjana (ආදරණීය නේරංජනා) - Priya SuriyasenaMalSihina
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - ආදරණීය නේරංජනා | Adaraneeya Neranjana Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶CoverAdaraneeya Neranjana | ආදරණීය නේරංජනා | Priya Suriyasena | Premakeerthi De AlwisPriya Suriyasena
▶CoverAdaraneeya Neranjana (ආදරණීය නේරංජනා ) - Reggae Remake by @SLRockRajaRock Raja
▶CoverAdaraneeya Neranjana (ආදරණීය නේරංජනා) - Luckshitha SooriyasenaHasiya Music
▶Coverආදරණීය නේරංජනා | Adaraneeya Neranjana | Priya Suriyasena | by Asanka HadirampelaAsanka Hadirampela
▶Coverආදරණීය නේරංජනා | Adaraneeya Neranjana | පරණ මතක අවුස්සන සිංදු | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coverආදරණීය නේරංජනා - ප්‍රියා සූරියසේන | Aadaraneeya Neranjana - Priya SooriyasenaThirosh music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraniya Neranjana LyricsAdaraniya Neranjana Lyrics Englishආදරණීය නේරංජනාආදරණීය නේරංජනා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPrema Keerthi De Alwis Lyricist



