Oba Mata Himi Na Lyrics by Priya Sooriyasena
Oba Mata Himi Na (ඔබ මට හිමි නෑ) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Oba Mata Himi Na lyrics in Sinhala script (ඔබ මට හිමි නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mata Himi Na |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 31 |
| UPDATED |
Oba Mata Himi Na Lyrics
Oba mata himi nae obata mema himi nae
Enamudu samugena yanna hitak nae
Kandulali sangawa oba denethe
Sihinayakin radi pathumak se oba
Ahimi senehase suwada daene
Gatin nobandunada dehadaka bandi pema
Sasare hamuwe bhawen bhawe
Oba mata himi
Adarayan bandi apa sit handawana
Kisiwaku hiti yada lowa hamuwe
Siyumali oba watha hinahena sandawatha
Amathak karanata haki da lowe
Oba mata himiඔබ මට හිමි නෑ ගී පද
ඔබ මට හිමි නෑ ඔබට මෙමා හිමි නෑ
එනමුදු සමුගෙන යන්න හිතක් නෑ
කඳුළැලි සඟවා ඔබ දෙනෙතේ //
සිහිනයකින් රැදි පැතුමක් සේ ඔබ
අහිමි සෙනෙහසේ සුවඳ දැනේ //
ගතින් නොබැඳුනද දෙහදක බැඳි පෙම
සසරේ හමුවේ භවෙන් භවේ
ඔබ මට හිමි .....
ආදරයෙන් බැදි අප සිත් හඬවන
කිසිවකු හිටියද ලොව හමුවේ //
සියුමැලි ඔබ වත හිනැහෙන සඳවත
අමතක කරනට හැකි ද ලොවේ
ඔබ මට හිමි ..........
Related Songs and Tags
Oba Mata Himi Na LyricsOba Mata Himi Na Lyrics Englishඔබ මට හිමි නෑඔබ මට හිමි නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics