Oba Kandule Upathai Lyrics by Priya Sooriyasena
Oba Kandule Upathai (ඔබ කඳුලේ උපතයි) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Priya Suriyasena. This page presents the Oba Kandule Upathai lyrics in Sinhala script (ඔබ කඳුලේ උපතයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Kandule Upathai |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Priya Suriyasena |
| VIEWS | 11 |
| UPDATED |
Oba Kandule Upathai Lyrics
Oba kandule upatai
Hasarel upata mamai
Kandula ho hasarelle
Ima apimai
Rayata asarana vela
Handana palagati bala
Kandulu ho hasareli dakimudo
Avadiwana lova bala
Dodana giravun soya
Kandulu ho hasareli dakimudo
Andura atarata vela
Indimu kaluwara bala
Kandulenuyi hasareli upanne
Andura atarata vela
Indimu kaluwara bala
Kandulenuyi hasareli upanne
Oba kandule upatai
Hasarel upata mamai
Kandula ho hasarelle
Ima apimaiඔබ කඳුලේ උපතයි ගී පද
ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි
රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයිRelated Songs and Tags
Oba Kandule Upathai LyricsOba Kandule Upathai Lyrics Englishඔබ කඳුලේ උපතයිඔබ කඳුලේ උපතයි ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPriya Suriyasena ComposerPrema Keerthi De Alwis Lyricist