Hiruda Muwa Vee Lyrics by Priya Sooriyasena
Hiruda Muwa Vee (හිරුද මුවා වී) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Clarence Wijewardena. This page presents the Hiruda Muwa Vee lyrics in Sinhala script (හිරුද මුවා වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiruda Muwa Vee |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 31 |
| UPDATED |
Hiruda Muwa Vee Lyrics
Hiruda muwa wi lasi gamana balawi
Hiruda muwa wi lasi gamana balawi
Kinkini hada paradana kekiri palena komala hina
Kinkini hada paradana kekiri palena komala hina
Hiruda muwa wi lasi gamana balawi
Hiruda muwa wi lasi gamana balawi
Kata kadi kalaya aran kumbuke linda diyata adena
Kata kadi kalaya aran kumbuke linda diyata adena
Ira batu taruwa wage gamata siriya sathuta geneyi
Hiruda muwa wi lasi gamana balawi...
Kaluvara galana wele noyan gaman niyara dige
Kaluvara galana wele noyan gaman niyara dige
Bak maha nakath bala eliya karan gepela mage
Hiruda muwa wi lasi gamana balawi...හිරුද මුවා වී ගී පද
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි
හිරුද මුවා වී ලැසි ගමන බලාවී.../
කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ
හිරුද මුවා වී ලැසි ගමන බලාවී.../Performances of Hiruda Muwa Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Hiruda Muwa Vee” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverHiruda Muwa Wee - (හිරුද මුවා වී) - EDM SVersion - Priya Sooriyasena @LukabeatszLuka Beats
▶Coverහිරුද මුවා වී ලැසි ගමන බලාවී ....නාද නූ
▶CoverHiruda Muwa Vee | හිරුද මුවා වී versionReggae Colors
▶Coverහිරුද මුවා වී | Hiruda Muwa Wee | Free BirdsFree Birds
▶Coverහිරුද මුවා වී | Hiruda Muwa Vee | Numbare හඩින්Numbare - නම්බරේ
▶CoverHiruda muwa wee (හිරුද මුවා වී) - Priya Sooriyasena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶Coverහිරුද මුවා වී - Hiruda Muwa Wee- තත්සර අභිමන් - 2021ගලිගමු පුවත් /Galigamu Puwath
▶CoverHiruda Muwa Wee Lasi Gamana(හිරුද මුවා වී ලැසි ගමන) Cover With Isuru DananjanaMR Isuru
▶CoverHiruda Muva vee - හිරුද මුවා වී - Priya SuriyasenaLive සිංදු
▶Cover**හිරුද මුවා ~~ වී ලැසි ගමන බලාවී ... | Hiruda Muwa Wee | Energetic Cover Song**Remix Song Cloud
▶CoverHiruda Muwa Wee | හිරැද මුවා වී | Female Cover by @norha_coversNORHA
▶CoverHiruda Muwa Wee | හිරුද මුවා වී ලැසි ගමන බලාවී EDM Version By @BeatUncleBeat Uncle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiruda Muwa Vee LyricsHiruda Muwa Vee Lyrics Englishහිරුද මුවා වීහිරුද මුවා වී ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsClarence Wijewardena ComposerUpali Danawalavithana Lyricist

