Me Palu Mawathe Lyrics by Priya Sooriyasena
Me Palu Mawathe (මේ පාළු මාවතේ) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Me Palu Mawathe lyrics in Sinhala script (මේ පාළු මාවතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Palu Mawathe |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 158 |
| UPDATED |
Me Palu Mawathe Lyrics
Me paalu maavathe - tani vi bala imi
Peradaa lese yali - hamuwevido
Me paalu maavathe
Nethagin sina sala - manasin bandi
Nethagin sina sala - manasin bandi
Thepalu katha sithe - nosali indi
Me paalu maavathe
Vasarak nowe sada - hidimi bala
Vasarak nowe sada - hidimi bala
Kawadak ho yali - dakina thura
Me paalu maavathe .../මේ පාළු මාවතේ ගී පද
මේ පාළු මාවතේ - තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී - හමුවේවිදෝ
මේ පාළු මාවතේ
නෙතගින් සිනා සලා - මනසින් බැඳී
නෙතගින් සිනා සලා - මනසින් බැඳී
තෙපලූ කතා සිතේ - නොසැලී ඉඳී
මේ පාළු මාවතේ
වසරක් නොවේ සදා - හිඳිමි බලා
වසරක් නොවේ සදා - හිඳිමි බලා
කවදාක හෝ යළී - දකිනා තුරා
මේ පාළු මාවතේ .../Performances of Me Palu Mawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Me Palu Mawathe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMe Palu Mawathe - Priya Sooriyasena Acoustic VersionEight Seven Studios (87S)
▶CoverMe Palu Mawathe Priya Sooriyasena.avi191e
▶CoverMe palu mawathe - Priya Sooriyasena | මේ පාළු මාවතේ - ප්‍රියා සූරියසේනRD Entertainments
▶CoverPaalu Mawathe Nawathila - Milton Mallawarachchi (පාළු මාවතේ නැවතිලා)Sinhala Gee - සිංහල ගී
▶CoverPriya Sooriyasena - මේ පාළු මාවතේ...(Me Paalu Maawathe)wishwa chinthana
▶CoverMe palu mawathe / මේ පාළු මාවතේ Cover by Himal Kevitiyagala / Priya sooriyasenaMr.OneWay
▶CoverMe Palu Mawathe | මේ පාළු මාවතේ | Priya Sooriyasena | Accostic VersionHeart Touching Songs SL
▶CoverMe Palu Mawathe - Priya Sooriyasena - මේ පාළු මාවතේ - ප්‍රියා සූරියසේනShineflower Musical Band
▶CoverMe palu mawathe karoke ( priya sooriyasena )Csk productions
▶CoverMe Palu Mawathe - Asiri Ambagahawatta.wmvAsiri Ambagahawatta
▶CoverMe Paalu Mawathe (මේ පාළු මාවතේ) - Priya Sooriyasena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverPriya Suriyasena - Mee Paalu Mawathe - මේ පාළු මාවතේClassic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Palu Mawathe LyricsMe Palu Mawathe Lyrics Englishමේ පාළු මාවතේමේ පාළු මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
