Thola Ge Amawe Raha Lyrics by Priya Sooriyasena
Thola Ge Amawe Raha (තොල ගෑ අමාවේ රහා) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Thola Ge Amawe Raha lyrics in Sinhala script (තොල ගෑ අමාවේ රහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thola Ge Amawe Raha |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 13 |
| UPDATED |
Thola Ge Amawe Raha Lyrics
Thola ge amaave rahaa, tholata huruwelaa
Nokaranu chodanaa, maa asaranai
Gedara birinda daruwan sihiwe
Thola ge amaave rahaa, tholata huruwelaa
Nokaranu chodanaa, maa asaranai
Mahada handana, handa lowak pura asunoth biyai
Mage manapa, aege manapa raa depolaka nidai
Maa.. kothana kohe giyath enne getai
Thola ge amaave rahaa, tholata huruwelaa
Nokaranu chodanaa, maa asaranai
Nawatha hetada, ey dinak lande, edhinath magei
Oba nisama duk wunata, me hadhawatha handai
Ae... kandulu handa dethai denuwan biyai
Thola ge amaave rahaa, tholata huruwelaa
Nokaranu chodanaa, maa asaranai
Gedara birinda daruwan sihiweතොල ගෑ අමාවේ රහා ගී පද
තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා
නොකරනු චෝදනා, මා අසරණයි
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ
තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා
නොකරනු චෝදනා, මා අසරණයි
මහද හඬන, හඬ ලොවක් පුරා ඇසුනොත් බියයි
මගේ මනාප, ඇගේ මනාප රෑ දෙපොලක නිදයි
මා.. කොතැන කොහේ ගියත් එන්නේ ගෙටයි
තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා
නොකරනු චෝදනා, මා අසරණයි
නැවත හෙටද, එයි දිනක් ලඳේ, එදිනත් මගෙයි
ඔබ නිසාම දුක් වුනාට, මේ හදවත හඬයි
ඒ... කඳුළු හඬ දෙතැයි දෙනුවන් බියයි
තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා
නොකරනු චෝදනා, මා අසරණයි
ගෙදර බිරිඳ දරුවන් සිහිවේPerformances of Thola Ge Amawe Raha
Cover versions, live performances, and reality-show contestant performances of “Thola Ge Amawe Raha” on YouTube.
Cover Versions · 4
▶CoverThola Gaa Amawe Raha - Priya SuriyasenaMalSihina
▶CoverThola ga amawe raha - තොල ගෑ අමාවේ රහා Priya Suriyasena - PremakeerthiChiran Windsor
▶CoverThola Gaa Amawe Raha - තොල ගෑ අමාවෙ රහා Priya Sooriyasena/Premakeerthi de Alwis/Priya SooriyasenaPremakeerthi Gee
▶CoverThola Gaa Ama We Raha - තොල ගෑ අමා වෙ රහPremakeerthi Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thola Ge Amawe Raha LyricsThola Ge Amawe Raha Lyrics Englishතොල ගෑ අමාවේ රහාතොල ගෑ අමාවේ රහා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPrema Keerthi De Alwis Lyricist