Me Ath Bhawe Pura Lyrics by Priya Sooriyasena
Me Ath Bhawe Pura (මේ අත් භවේ පුරා) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Priya Suriyasena. This page presents the Me Ath Bhawe Pura lyrics in Sinhala script (මේ අත් භවේ පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ath Bhawe Pura |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Priya Suriyasena |
| VIEWS | 9 |
| UPDATED |
Me Ath Bhawe Pura Lyrics
Me ath bhave pura
Jeevath wena thura
Kisidaka hamuwenna bariwe
Me athbhave pura
Jeevath wena thura
Rahasinh kiyananath ba lende
Daesinh kiyananath ba lende
Ingiyen kiyananath ba lende
Lowa minisun bala hindi
Jeevath wena thura
Kisidaka hamuwenna bariwe
Me athbhave pura
Jeevath wena thura
Ahase andinath ba lende
Polavehi liyannath ba lende
Handaga kiyananath ba lende
Asarana wi ohe imu
Asarana wi ohe imu e nisa
Me ath bhave pura
Jeevath wena thura
Kisidaka hamuwenna bariwe
Me athbhave pura
Jeevath wena thuraමේ අත් භවේ පුරා ගී පද
මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා
රහසින් කියන්නත් බෑ ළඳේ
දෑසින් කියන්නත් බෑ ළඳේ
ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ
ලොව මිනිසුන් බලා හිඳී
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා
අහසේ අඳින්නත් බෑ ළඳේ
පොළවෙහි ලියන්නත් බෑ ළඳේ
හඬගා කියන්නත් බෑ ළඳේ
අසරණ වී ඔහේ ඉමු
අසරණ වී ඔහේ ඉමු ඒ නිසා
මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරාRelated Songs and Tags
Me Ath Bhawe Pura LyricsMe Ath Bhawe Pura Lyrics Englishමේ අත් භවේ පුරාමේ අත් භවේ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPriya Suriyasena ComposerPrema Keerthi De Alwis Lyricist