Duraka Pawi Giya Lyrics by Priya Sooriyasena
Duraka Pawi Giya (දුරක පාවී ගියා) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Duraka Pawi Giya lyrics in Sinhala script (දුරක පාවී ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duraka Pawi Giya |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 11 |
| UPDATED |
Duraka Pawi Giya Lyrics
duraka paavi giyaa
nethaka aaraadhanaa
sithaka vedanaa sadaa
paethuma paavi giyaa //
sonduru raa kaalaye
suratha di yaavelaa
dedena thepaloo kathaa
nomatha golu vee giye
duraka paavi giyaa ....
paethuma me jeevithe
mage manaalijama vee
sasara saranaa thuraa
obama mata vaasana
duraka paavi giyaa .....දුරක පාවී ගියා ගී පද
දුරක පාවී ගියා
නෙතක ආරාධනා
සිතක වේදනා සදා
පැතුම පාවී ගියා //
සොඳුරු රෑ කාලයේ
සුරත දී යාවෙලා
දෙදෙන තෙපලූ කතා
නොමැත ගොළු වී ගියේ
දුරක පාවී ගියා ....
පැතුම මේ ජීවිතේ
මගේ මනාලියම වී
සසර සරනා තුරා
ඔබම මට වාසනා
දුරක පාවී ගියා .....
Performances of Duraka Pawi Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Duraka Pawi Giya” on YouTube.
Cover Versions · 9
▶CoverDuraka Pawee Giya | Priya SuriyasenaMishromax lk
▶CoverDuraka Pavi Giya (දුරක පාවී ගියා) | Remake Version | Asiri SenanayakeAsiri Senanayake
▶CoverDuraka Pavee giya | දුරක පාවී ගියා | Ajith Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDuraka pavee giya දුරක පාවී ගියාAnton Senanayake Official
▶CoverDuraka Pawee Giya | දුරක පාවී ගියාSL Remake Vibes
▶Coverදුරක පාවී ගියා -ඇන්ටන් සේනානායක (Duraka Pavi Giya- Anton Senanayake)Ridma Yathra
▶CoverDuraka Pawee Giya / දුරක පාවී ගියාSathsara Music
▶CoverDuraka Pave giya karoke (cover) දුරක පාවී ගියා කැරෝකීSb tv tec
▶Coverදුරක .. .පාවී...... ගියා..නෙතක... ආරාධනාAjith Wasantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duraka Pawi Giya LyricsDuraka Pawi Giya Lyrics Englishදුරක පාවී ගියාදුරක පාවී ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics