Adare Kiyu Kisiweku Lyrics by Priya Sooriyasena
Adare Kiyu Kisiweku (ආදරේ කියූ කිසිවෙකු) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Adare Kiyu Kisiweku lyrics in Sinhala script (ආදරේ කියූ කිසිවෙකු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Kiyu Kisiweku |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 23 |
| UPDATED |
Adare Kiyu Kisiweku Lyrics
Adare kiyu kisiveku adare nathe
Masita mata kiyu rahasak kiyami priya kathe
Sagare rali wage adare piri
Wali kathare yavi bide
Adare kiyu kisiveku adare nathe.....
Iye oba hamuwuna awanhalakadi
Heta oba mata muna gase uyan sewanedi //
Hamuwimak adaraya nowe
Adarayat hamuwima nowe
Wali kathare yalu bide //
Adare kiyu kisiveku....
Dawasak mama welapuna an landak nisa
Nawathath mama hinahuna oba genath sita //
Senasimath seemithai sithe
Seemithade senasimai sithe
Wali athare yavi bide //
Adare kiyu kisiveku .......ආදරේ කියූ කිසිවෙකු ගී පද
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි ප්‍රිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි කතරේ යාවී බිදේ
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ.....
ඊයේ ඔබ හමුවුණා අවන්හලකදී
හෙට ඔබ මට මුණ ගැසේ උයන් සෙවණේදී //
හමුවීමක් ආදරය නොවේ
ආදරයත් හමුවීම නොවේ
වැලි කතරේ යාළු බිදේ //
ආදරේ කියූ කිසිවෙකු....
දවසක් මම වැලපුනා අන් ළඳක් නිසා
නැවතත් මම හිනැහුනා ඔබ ගැනත් සිතා //
සැනසීමත් සීමිතයි සිතේ
සීමිතදේ සැනසීමයි සිතේ
වැලි අතරේ යාවී බිදේ //
ආදරේ කියූ කිසිවෙකු .......
Performances of Adare Kiyu Kisiweku
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Kiyu Kisiweku” on YouTube.
Cover Versions · 12
▶CoverAdare Kiyu Kisiweku - ආදරේ කියූ කිසිවෙකු Priya Sooriyasena/PremakeerthiPremakeerthi Gee
▶CoverAdare Kiyu Kisiweku Song By Priya Suriyasena | Sinhala SongsAsian Music Tune
▶CoverAdare Kiyu Kisiweku / Priya Suriyasena / Sinhala SongsSinhala Songs
▶CoverAdare Kiyu Kisiweku (Original Recording) ආදරේ කියූ කිසිවෙකු (ප්‍රථම ගීතය) - Priya SooriyasenaDr196903
▶Coverආදරේ කියූ කිසිවෙකු - Adare Kiyu kisiweku - Premakeerthi de Alwis / Priya SuriyasenaChiran Windsor
▶CoverAdare Kiyu (ආදරේ කියූ කිසිවෙකු) / Priya Suriyasena (Original)Janith Liyanage
▶CoverAdare Kiyu kisiweku - Priya Suriyasena ආදරේ කියූ කිසිවෙකු - ප්‍රියා සූරියසේනSisira Hegoda
▶Coverආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේAjith Premalal
▶Coverආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ..Adare kiyu kisiveku,ප්‍රියා සූරියසේනAjilanka TV
▶CoverAdare Kiyu Kisiweku | ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ | Sinhala Reggae Remix හිතට දැනෙන රීමික්ස් එකShanezz Vibe
▶Coverආදරේ කියූ කිසිවෙකු adare kiyu kisiweku (නිශාන්ත බර්නාඩ්)Nishantha Bernard Covers
▶CoverAdare Kiyu Kisiweku – Cover Version | ආදරේ කියු කිසිවෙකු | Priya Sooriyasena TributeRu naada Events | Cover songs - Ruchira Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Kiyu Kisiweku LyricsAdare Kiyu Kisiweku Lyrics Englishආදරේ කියූ කිසිවෙකුආදරේ කියූ කිසිවෙකු ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics