Andura Andura Mage Lyrics by Priya Sooriyasena
Andura Andura Mage (අඳුර අඳුර මගේ) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Priya Suriyasena. This page presents the Andura Andura Mage lyrics in Sinhala script (අඳුර අඳුර මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andura Andura Mage |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Priya Suriyasena |
| VIEWS | 26 |
| UPDATED |
Andura Andura Mage Lyrics
(Andura andura mage - sondura sondura mage...//)
(Noyanu manavi da.. tanikara eliye...//)
Ghana rae kaluwara - taniyama kutiye
Gathakala diviye... rasa thaen sihiwae
Kutiye kelawara - eliyak diswae
Eliya sondura mage... diviyata lanwae
Andura andura mage - sondura sondura mage
(Noyanu manavi da.. tanikara eliye...//)
Pem eli vihida - niwa demu pasu
Dun neth peeda... danimi perada
Sadakalikaya - andurae rajiniya
Oba haera yannata... nodevi mage sitha
(Andura andura mage - sondura sondura mage...//)
(Noyanu manavi da.. tanikara eliye...///)අඳුර අඳුර මගේ ගී පද
(අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ...//)
(නොයනු මැනවි දා.. තනිකර එළියේ...//)
ඝණ රෑ කළුවර - තනියම කුටියේ
ගතකල දිවියේ... රස තැන් සිහිවේ
කුටියේ කෙලවර - එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ... දිවියට ලංවේ
අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ
(නොයනු මැනවි දා.. තනිකර එළියේ...//)
පෙම් එළි විහිදා - නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා... දනිමී පෙරදා
සදාකාලිකය - අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට... නොදේවී මගෙ සිත
(අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ...//)
(නොයනු මැනවි දා.. තනිකර එළියේ...///)Related Songs and Tags
Andura Andura Mage LyricsAndura Andura Mage Lyrics Englishඅඳුර අඳුර මගේඅඳුර අඳුර මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPriya Suriyasena ComposerPrema Keerthi De Alwis Lyricist