Sarathasa Niwa

Song Details: Singer & Composer Information
Sarathasa Niwa Lyrics in Sinhala (සරතැස නිවා ගී පද) and English by Priya Sooriyasena, written by Prema Keerthi De Alwis and composed by Priya Suriyasena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sarathasa Niwa
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Sarathasa Niwa Lyrics

Sarathasa niwaa divi kathare
Oba hamu wuna mata sondure
Diya galana ulpath mawa mawaa
Sarathasa niwaa divi kathare
Oba hamu wuna mata sondure

Viyalunu dethol sisilen thema
Pubuda upul neth yuga yoma
Rana mayuriyaka lesin hada thula seri sara

Sarathasa niwaa divi kathare
Oba hamu wuna mata sondure

Sandawatha ithin pala neha priye
Obe watha langin mage watha thiye
Heta yayi thawat dinak mata atha oba nisa

Sarathasa niwaa divi kathare
Oba hamu wuna mata sondure
Diya galana ulpath mawa mawaa
Sarathasa niwaa divi kathare
Oba hamu wuna mata sondure

සරතැස නිවා ගී පද

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ළඟින් මගෙ වත තියේ
හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

Frequently Asked Questions

Who sang Sarathasa Niwa?

Priya Sooriyasena performed Sarathasa Niwa. Priya Sooriyasena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sarathasa Niwa lyrics?

The lyrics for Sarathasa Niwa were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sarathasa Niwa?

Priya Suriyasena composed the music for Sarathasa Niwa. Priya Suriyasena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sarathasa Niwa complete lyrics?

You can find the complete Sarathasa Niwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sarathasa Niwa?

Sarathasa Niwa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සරතැස නිවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සරතැස නිවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sarathasa Niwa LyricsSarathasa Niwa Song LyricsSarathasa Niwa Lyrics Englishසරතැස නිවා Lyricsසරතැස නිවා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsSooriyasena Song LyricsPriya Suriyasena ComposerPrema Keerthi De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Sarathasa Niwa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sarathasa Niwa" by Priya Sooriyasena

Song Video