Sanda Ma Gawayi Lyrics by Priya Sooriyasena
Sanda Ma Gawayi (සඳ මා ගාවයි) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Sanda Ma Gawayi lyrics in Sinhala script (සඳ මා ගාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Ma Gawayi |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 8 |
| UPDATED |
Sanda Ma Gawayi Lyrics
Sanda ma gawai nae ma sithuwe nae
Ira ma gawai nae ma sithuwe nae
Oba ha ma innana thathpare //
Sanda ma gawai nae ma sithuwe nae
Visithuru dakum manmath kalum
Mata wata welaa kiwath katha
Sayure there sithijaya bala
Oba ha ma innana thathpare //
Sanda ma gawai nae ma sithuwe nae
Wil matha nelum neluwada kalum
Gal para thalai relimen hangam
Werale there apa hamuwena
Kisiwaku nae danne aadare //
Sanda ma gawai ............සඳ මා ගාවයි ගී පද
සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවේ නෑ
ඔබ හා මා ඉන්නා තත්පරේ //
සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ
විසිතුරු දැකුම් මන්මත් කැළුම්
මට වට වෙලා කීවත් කතා
සයුරේ තෙරේ සිතිජය බලා
ඔබ හා මා ඉන්නා තත්පරේ //
සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ
විල් මත නෙළුම් නෙලුවද කැළුම්
ගල් පර තලයි රැළිමෙන් හැඟම්
වෙරළේ තෙරේ අප හමුවෙනා
කිසිවකු නෑ දන්නේ ආදරේ //
සඳ මා ගාවයි ............
Performances of Sanda Ma Gawayi
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Ma Gawayi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverSanda Maa Gawayi - සඳ මා ගාවයිPremakeerthi Gee
▶CoverSanda ma gawai - සඳ මා ගාවයි නෑ - Premakeerthi de Alwis / M. K. Rocksamy / Priya SuriyasenaChiran Windsor
▶CoverSanda Ma Gawai Na Ma Sithuwe Na | Priya Suriyasena | සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑMusic_රසය
▶CoverSanda Ma Gawai (සඳ මා ගාවයි) / Priya Suriyasena / Premakeerthi de Alwis / M. K. RocksamyJanith Liyanage
▶Coverසඳ මාගාවයි ප්‍රියා සූරියසෙනCD channel
▶CoverSanda Ma Gawai (සඳ මා ගාවයි) - Cover | Priya Sooriyasena | Premakeerthi de Alwis TributeSinduVibe
▶CoverPriya Sooriyasena - Sanda ma gawai | ප්‍රියා සූරියසේන - සඳ මා ගාවයිMUSIC CLUB
▶CoverSanda Ma Gawayi සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ ගායනය ප්‍රියා සූරියසේනයන් ගී පද ප්‍රේමකීර්ති ද අල්විස්Nishabha Ranatunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Ma Gawayi LyricsSanda Ma Gawayi Lyrics Englishසඳ මා ගාවයිසඳ මා ගාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
