Ekama Magaka Lyrics by Priya SooriyasenaPunsiri Soysa
Ekama Magaka (එකම මගක) is a Sinhala song sung by Priya Sooriyasena and Punsiri Soysa. This page presents the Ekama Magaka lyrics in Sinhala script (එකම මගක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ekama Magaka |
|---|---|
| SINGER | Priya Sooriyasena, Punsiri Soysa |
| VIEWS | 529 |
| UPDATED |
Ekama Magaka Lyrics
Ekama magaka piyawara mena yannayi
Ekama bimaka sevenali petalennayi
Sene diyen meewitha pirawennayi
(mage pathuma oba mata himiwennayi...//)
Wale pipunu mala nowe walata bara
Bingun sarawi balum hela
(hithe randunu pema nomaden ratakata...//)
(mage lowin pita noyan pala...//)
Ekama magaka piyawara mena yannayi....
Mage lowata sanda obe singithi muwa
Agin ebevi hangum mawa
(obe pinata mathu mage gepela langa...//)
(kusum pipewa pawan sala...//)
Ekama magaka piyawara mena yannayi....
(mage pathuma oba mata himiwennayi...//)එකම මගක ගී පද
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
(මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි...//)
වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
(හිතේ රැඳුනු පෙම නොමදෙන් රටකට...//)
(මගේ ලොවින් පිට නොයන් පලා...//)
එකම මගක පියවර මැන යන්නයි....
මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
(ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ...//)
(කුසුම් පිපේවා පවන් සලා...//)
එකම මගක පියවර මැන යන්නයි....
(මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි...//)Performances of Ekama Magaka
Cover versions, live performances, and reality-show contestant performances of “Ekama Magaka” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowEkama Magaka (එකම මගක පියවර) | Sithija Nirvan | Hiru Star Season 05Sithija Nirvan
▶Reality ShowEkama Magaka (එකම මගක පියවර) | Sithija Nirvan | Hiru Star Season 05Sithija Nirvan
▶Reality ShowEkama Magaka Piyawara ( එකම මගක පියවර ) Punsiri Soyza & Subani Harshani | Acoustic CoverPiyawara Punsiri Soyza & Subani Harshani
Live Performances · 1
Cover Versions · 12
▶CoverEkama Magaka | එකම මගක පියවර | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverEkama Magaka (DNBeats Remix)DN BEATS
▶CoverEkama Magaka @ Tone Poem with Punsiri Soysa & Subani HarshaniRoo Tunes
▶CoverEkama Magaka- Punsiri SoysaRT LYRICS
▶CoverEkama Magaka - Remix (DJ AIFA)DJ AIFA
▶CoverEkama Magaka | එකම මගක පියවර | Punsiri Soysa | The Music Room | @RooTunesRoo Tunes
▶CoverEkama Magaka Giya E Kale ( එකම මගක ගිය ඒ කාලේ ) - Cover By Maduu Shanka Ft. Maduushi | Ekama MagakaCHABIYA MUSIC
▶CoverFlash Back With Punsiri Soysa | Ekama_MagakaDC Live
▶CoverEkama Magaka [එකම මගක] Rock version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverEkama Magaka | එකම මගක - Punsiri Soysa With Sahara FlashLakmal B
▶CoverPunsiri Soysa Ekama Magaka(එකම මගක පුන්සිරි සොයිසා) Flash BackPS Creation
▶CoverEkama magaka | එකම මගක EDM REMIX @Gemamusic-p7vGema music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ekama Magaka LyricsEkama Magaka Lyrics Englishඑකම මගකඑකම මගක ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
