Ekama Widiye Dethun Wathawak Lyrics
“ekama veediye dethun vataavak” (එකම වීදියේ දෙතුන් වතාවක්): Ekama Widiye Dethun Wathawak (එකම වීදියේ දෙතුන් වතාවක්) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එකම වීදියේ දෙතුන් වතාවක් ගී පද, and many know it simply as ekama veediye.
| SONG | Ekama Widiye Dethun Wathawak |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Love Songs |
| VIEWS | 34 |
| UPDATED |
Ekama Widiye Dethun Wathawak Lyrics Singlish
ekama veediye dethun vataavak
ehaa mehaa api avida atee..
bimata namunu mal athu iti athare
ape kathavan randi atee..
sudu hasangana se hasareli ihalaa
handa paayana se hada gini nivalaa..
oba maa surathe dasangili patalaa
dodamalu veelaa mata ingi karalaa..
handaa yaame maa atha heralaa
yannee oba obe kutiyata peralaa..
kavuluwa atharin hasareli elalaa
mama yami mage hitha oba langa thiyalaa..
thani yahaneye maa kese sithanne
maa sitha obe langa noveda thiyenne..
obata hithena de hithata kiyaadee
heta ena vita yali ragena varen..
ekama veediye dethun vataavak..එකම වීදියේ දෙතුන් වතාවක් ගී පද
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී..
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී..
සුදු හසඟන සේ හසරැළි ඉහලා
හඳ පායන සේ හද ගිණි නිවලා..
ඔබ මා සුරතේ දසඟිලි පටලා
දොඩමළු වීලා මට ඉඟි කරලා..
හැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා..
කවුළුව අතරින් හසරැලි එළලා
මම යමි මගේ හිත ඔබ ළඟ තියලා..
තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ..
ඔබට හිතෙන දේ හිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්..
එකම වීදියේ දෙතුන් වතාවක්..
Related Songs and Tags
Ekama Widiye Dethun Wathawak LyricsEkama Widiye Dethun Wathawak Lyrics Englishඑකම වීදියේ දෙතුන් වතාවක්එකම වීදියේ දෙතුන් වතාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsPrema Keerthi De Alwis Lyricist