Praneetha Mee Pani Lyrics by Priya Sooriyasena
Praneetha Mee Pani (ප්‍රණීත මී පැණි) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Praneetha Mee Pani lyrics in Sinhala script (ප්‍රණීත මී පැණි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Praneetha Mee Pani |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 42 |
| UPDATED |
Praneetha Mee Pani Lyrics
Praneetha mee peni gena aavath visa athi bambara thude
Udaa eliya pubuda siya neth pibideyi nelum made
Pipena pipena hema mal neluwath gasa mala pubudanawa
Galana siyalu rala karadiyarehi ganga reli nanwanawa
Bindina bindina tharamata suwadai sudhawala sandun gase
Pisina pisina tharamata upaday kandalali bindunu ase //
Praneetha mee peni ........
Minisun piya sathahan thebuwath nobideyi kirana sade
Mahada adaraya thaw upaday oba ridawuwath lade //
Praneetha mee peni .....ප්‍රණීත මී පැණි ගී පද
ප්‍රණීත මී පැණි ගෙන ආවත් විස ඇති බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත් පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙළුවත් ගස මල පුබුදනවා
ගලන සියළු රළ කරදියරෙහි ගඟ රැළි නංවනවා
බිඳින බිඳින තරමට සුවඳයි සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි කඳුළැලි බිඳුණු ඇසේ //
ප්‍රණීත මී පැණි ........
මිනිසුන් පිය සටහන් තැබුවත් නොබිදෙයි කිරණ සදේ
මහද ආදරය තව උපදයි ඔබ රිදවුවවත් ළදේ //
ප්‍රණීත මී පැණි .....
Performances of Praneetha Mee Pani
Cover versions, live performances, and reality-show contestant performances of “Praneetha Mee Pani” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPraneetha Mee Pani | ප්‍රණීත මී පැණි | Iroshi Suriyasena | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverPraneetha Mee Pani (Original) - Priya Suriyasena (ප්‍රණීත මී පැණි - ප්‍රියා සූරියසේන)Charith Rodrigo
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - ප්‍රනීත මී පැනි | Praneetha Mee Pani - Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶CoverPraneetha Mee Pani (ප්‍රණීත මී පැණි) | Piyal Kumara | Derana 60 Plus Season 06 | Top 24 | TV DeanaDerana 60 Plus
▶CoverPraneetha Mee Peni Gena Awath - ප්‍රණීත මී පැණි ගෙන ආවත් Priya Sooriyasena/Premakeerthi de AlwisPremakeerthi Gee
▶CoverPraneetha Meepani (Original) ප්‍රණීත මීපැණි ගෙන ආවත් (මුල් ගීතය)- Priya Suriyasena - (1970s)Dr196903
▶CoverPraneetha Mee Pani (ප්‍රණීත මී පැණි) | Reggae Cover by BOB MALA | Priya Suriyasena Classic SinhalaBOB MALA
▶Coverප්‍රණීත මී පැණි ගෙන ආවත් | විස ඇත බඹර තුඩේ | Praneetha Mee Pani | SL UtubeSL Utube
▶CoverPraneetha Mee Pani | ප්‍රණීත මී පැණි (Reggae Version) | Priya Suriyasena CoverSL DROP UP
▶CoverPraneetha Mee Pani - ප්‍රණීත මී පැණිRandeep wijewardana
▶CoverPriya Sooriyasena - Praneetha mee pani | ප්‍රියා සූරියසේන - ප්‍රණීත මී පැණිMUSIC CLUB
▶CoverPraneetha Mee pani | Priya Sooriyasena | PSR S670Udaya Shantha Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Praneetha Mee Pani LyricsPraneetha Mee Pani Lyrics Englishප්‍රණීත මී පැණිප්‍රණීත මී පැණි ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
