Geetha Gaya Lyrics
“Geetha gaya.... geetha gaya” (ගීත ගයා.... ගීත ගයා): Geetha Gaya (ගීත ගයා) lyrics, a Sinhala love song sung by Greshan Ananda, with words by Ananda Bandara Wijethunga and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගීත ගයා ගී පද.
| SONG | Geetha Gaya |
|---|---|
| SINGER | Greshan Ananda |
| LYRICIST | Ananda Bandara Wijethunga |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Geetha Gaya Lyrics Singlish
Geetha gaya.... geetha gaya...
Paladanne ma obata pem mal maala
Paladanne ma obata pem mal maala
Sangeethe... ma wewaa...
Sansare hama waare hamuwewaa
Supem paa...... supem paa......
(Taru nethu mal maawathe sansun yaame
Manmath wu ma hade onchillawe
Api padde mu nithi randemu
Paa senehe....//)
Supem paa...... supem paa......
Geetha gaya....
(Ran kinkini raave pem sithyaawi
Min rala men saagare nim nathi wewaa
Lan lan welaa pem sith mawaa lan wewaa....//)
Supem paa...... supem paa......
Geetha gaya....//ගීත ගයා ගී පද
ගීත ගයා.... ගීත ගයා...
පළදන්නේ මා ඔබට පෙම් මල් මාලා
පළදන්නේ මා ඔබට පෙම් මල් මාලා
සංගීතේ... මා වේවා...
සංසාරේ හැම වාරේ හමුවේවා
සුපෙම් පා...... සුපෙම් පා......
(තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ
මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ
අපි පැද්දෙමු නිති රැන්දෙමු
පා සෙනෙහේ....//)
සුපෙම් පා...... සුපෙම් පා......
ගීත ගයා....
(රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී
මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා
ලං ලං වෙලා පෙම් සිත් මවා ලං වේවා....//)
සුපෙම් පා...... සුපෙම් පා......
ගීත ගයා....//
Performances of Geetha Gaya
Cover versions, live performances, and reality-show contestant performances of “Geetha Gaya” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 4
▶Liveආසිරි මංගල ගීත ගයා / Sarath Rodrigo / Seeduwa Bravo LiveFire Drums Studio
▶LiveGeetha Gaya - Supem Pa Live Cover by Gayan Pitas with Seeduwa Aggra sinhala live showSeeduwa AGGRA official Youtube Channel
▶LiveSupem Pa (Geetha Gaya) | සුපෙම් පා (ගීත ගයා)| Live On Stage Acoustic Cover | Greshan AnandaSri AI COVERS
▶Liveගීත ගයා දෙනවා රිදෙන්නම (Geetha Gaya - Live RecordingSohan Ayesh
Cover Versions · 12
▶CoverGeetha Gaya | Greshan Ananda | Sisira Geekiyanage with OXYGENnimfocus live
▶Coverආසිරි මංගල ගීත ගයා අපි - Asiri Mangala Geetha Gaya- Anton RodrigoSinhala Music Box
▶Coverආසිරි මංගල ගිත ගයා අපි- Asiri mangala githa gaya api - sarath rodrigo - oxigen supprb backingSL Live music
▶CoverGeetha Gaya ( ගීත ගයා ) | Greshan Ananda | Sinhala SongWe Did It Global
▶Coverආසිරි මංගල ගීත ගයා අපි - සරත් රුද්‍රිගු | Asiri Mangala Geetha Gaya - Sarath RodrigoSirasa FM
▶CoverGeetha Gaya | ගීත ගයා | Mario Ananda | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverAsiri Mangala Geetha Gaya | Punjabi Dance Fusion Remix | අසිරි මංගල ගීත ගයා AI Cover SongK Music Official
▶CoverAsiri Mangala Geetha Gaya - (ආසිරි මංගල ගීත ගයා) | EDM Version | @DilaBeatzDila_Beatz
▶CoverAsiri Mangala Geetha Gaya | Anton Rodrigo | Old Music Track|ආසිරි මංගල ගීත ගයා අපි|ඇන්ටන් රොද්‍රිගෝMusic Srilanka
▶CoverGeetha Gaya-ගීත ගයා-EDM COVER-Greshan AnandaMusicAS
▶Covergeetha gaya SONG|ගීත ගයා සින්දුව|පපරේ රහට පිස්සු හැදෙන්න නටන්න|ANUHAS KAWADI BAND KIRIWEHERAAnuhas Kawadi band
▶CoverGeetha Gaya (ගීත ගයා) – Greshan Ananda | EDM RemixKushKick Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Geetha Gaya LyricsGeetha Gaya Lyrics Englishගීත ගයාගීත ගයා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsSarath Dasanayake ComposerAnanda Bandara Wijethunga Lyricist
