Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne Lyrics by Greshan Ananda
Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne (ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne lyrics in Sinhala script (ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 9 |
| UPDATED |
Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne Lyrics
(Adara seenuwa pem lova dora langa rav denne
Jeevana vijithe adara devagana hinahenne
Lassana hadavath pamanai aalaya hadunnenne
Me adarayata ya haki dura nae ma dannenne)..//
Kaage vevaa le eka vaage disvanne
Ahasai muhudai lanvee denuwan ravatenne
Aalaya maayaa sihinaya medo naeha dannenne
Aalaya visadum denaturu innada siduvenne
Adara seenuwa ..../
Sansare huru suwadai mata aa gena enne
Mage duppathkamatai lova ediriwa inne
Jaya temba penunath jaya himi vedo naeha dannenne
Ya yuthu maavatha koi atha vedo nae dannenne
Adara seenuwa ..../ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ ගී පද
(ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවගන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හදුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ)..//
කාගේ වේවා ලේ එක වාගේ දිස්වන්නේ
අහසයි මුහුදයි ලංවී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය මේදෝ නැහැ දන්නේ
ආලය විසදුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ
ආදර සීනුව ..../
සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගෙ දුප්පත්කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ
ආදර සීනුව ..../
Related Songs and Tags
Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne LyricsAdara Seenuwa Pem Lowa Dora Laga Raw Denne Lyrics Englishආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics