Bilidune Daruwane Lyrics by Greshan Ananda
Bilidune Daruwane (බිලිඳුනේ දරුවනේ) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Bilidune Daruwane lyrics in Sinhala script (බිලිඳුනේ දරුවනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bilidune Daruwane |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 48 |
| UPDATED |
Bilidune Daruwane Lyrics
Amma... pew kiri kandulin
Me lowa metharam hada wune...
(Bilindune daruwane mage
Paleth raja madureth)...//
Amma pew kiri kandulen
Me lowa metharam hada wune
Hada wewi rasa piri itiri lowak nalawana se
Amma pew kiri kandulen
Me lowa metharam hada wune
Kiri thol hamuwe oba pew kiri wala
Sirure le wel mal deruwa
E pew kiri wala paw arawannata
Amme madi mama pin keruwa
Obagema daruwan rajun karnnata
Handuwaiya sihinen pawa
Bilindune daruwane.../
Pura handa payana pun poda
Rahasinn rahasinn oba handuwa
Hiru res payana himidiriye
Rahasinn rahasinn oba handuwa
Inna thanaka hinda puthune kiya mata
Amathanna ennnam soya
Bilindune daruwane.../
Amma pew kiri kandulen
Me lowa metharam hada wuneබිලිඳුනේ දරුවනේ ගී පද
අම්මා... පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ...
(බිලිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරෙත්)...//
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
බිලිඳුනේ දරුවනේ.../
පුර හඳ පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
බිලිඳුනේ දරුවනේ.../
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේPerformances of Bilidune Daruwane
Cover versions, live performances, and reality-show contestant performances of “Bilidune Daruwane” on YouTube.
Cover Versions · 5
▶CoverBilindune Daruwane(බිලිඳුනේ දරුවනේ)|Gehan Thisara Bandaranayake | GTB TunesGTB TUNES
▶CoverBilidune Daruwane Karoke | Artist : Greshan Ananda | Era Music Entඑරා Music Ent
▶CoverGreshan Ananda | බිලිඳුනේ දරුවනේ | Bilidune Daruwane | ග්‍රේෂන් ආනන්ද | Original SongSOUND BOARD
▶CoverBilidune Daruwane | බිලිඳුනේ දරුවනේ | Dinuki HimashaSithara Kalayathanaya
▶CoverGratian Ananda - Bilidune daruwane mage | ග්‍රේෂන් ආනන්ද - බිලිඳුනේ දරුවනේ මගේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bilidune Daruwane LyricsBilidune Daruwane Lyrics Englishබිලිඳුනේ දරුවනේබිලිඳුනේ දරුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics