Sihina Ahase Wasanthe Lyrics by Greshan Ananda
Sihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Sihina Ahase Wasanthe lyrics in Sinhala script (සිහින අහසේ වසන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Ahase Wasanthe |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 17 |
| UPDATED |
Sihina Ahase Wasanthe Lyrics
Sihina ahase wasanthe tharaka mal dilisune
Ranchu gasila kurullo ohe piyamba giyawe
Thuruliya gomuw math bingu sena
Ron rasa illa pem hagum
Sihina ahase wasanthe tharaka mal dilisune
Sihilal pawane gi hada wisiri mathakaya aetha ede
Geethika ewan lowe ma namin adath ase
Bingunada paawi oba handa wage sawane rawu de
Sihina ahase wasanthe tharaka mal dilisune
Ranchu gasila kurullo ohe piyamba giyawe
Sewanalalak se piyamena ennan
Neth piyawena thuru jeewithe
Sihina ahase wasanthe tharaka mal dilisune
Maga eli mawana tharu kan obave thaniwu kathara bime
Ma hade hiruth obai ma hade sanduth obai
Dewiyan athare puda demi semada mahada praname
Sihina ahase wasanthe tharaka mal dilisune
Ranchu gasila kurullo ohe piyamba giyawe
Mal pethi wage lanwemu bhawaye
Minmatu sasare wen nowe
Sihina ahase wasanthe tharaka mal dilisuneසිහින අහසේ වසන්තේ ගී පද
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ
රංචු ගැසිල කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුව් මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැගුම්
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ
සිහිලැල් පවනේ ගී හඩ විසිරී මතකය ඈත ඇදේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවී ඔබ හඬ වාගේ සවනේ රැවු දේ
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ
රංචු ගැසිල කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
සෙවනැලලක් සේ පියමැන එන්නම්
නෙත් පියවෙන තුරු ජීවිතේ
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ
මග එළි මවනා තරු කැන් ඔබවේ තනිවූ කතර බිමේ
මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
දෙවියන් අතරේ පුද දෙමි සැමදා මහද ප්‍රණාමේ
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේ
රංචු ගැසිල කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
මල් පෙති වාගේ ලංවෙමු භවයේ
මින්මතු සසරේ වෙන් නොවේ
සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනේPerformances of Sihina Ahase Wasanthe
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Ahase Wasanthe” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverSihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ) Cover By Hector Dias With D MAJORHector Dias Dmajor
▶CoverSihina Ahase | සිහින අහසේ වසන්තේ | Mario Ananda | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverසිහින අහසේ Sihina Ahase Wasanthe (Audio) H R Jothipala,Anjalin Gunathilake & Greshan AnandaWDIK
▶CoverSihina Ahase Wasanthe - GRESHAN ANANDA.Legend show
▶Coverසිහින අහසේ වසන්තේ song, Aslam ,Voice Kinds Final . Choreography Asanga De Silva .AsangaDanceStudioASANGA DANCE STUDIO
▶CoverSihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ) | Reggae Cover VersionReggae Machan
▶Coverසිහින අහසේ වසන්තේ .. Anjalin Gunathilaka~Sihina Ahase Wasanthe༺S.Perera༻
▶Coversihina ahase wasanthe| සිහින අහසේ වසන්තේ - greshan ananda/ sinhala hit songsMANIACS OF MUSIC
▶CoverSihina Ahase Wasanthe සිහින අහසේ වසන්තේWDIK 2
▶CoverSihina ahase wasanthe (Original) - Jothi, Anjaline, Gration Ananda සිහින අහසේ Nawatha Hamuwemu 1982Tones N Tunes
▶CoverSihina Ahase Wasanthe - සිහින අහසේ වසන්තේ | HR JothipalaKO Music 🎧
▶CoverSihina ahase wasanthe(සිහින අහසේ වසන්තේ )Waruna K A
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Ahase Wasanthe LyricsSihina Ahase Wasanthe Lyrics Englishසිහින අහසේ වසන්තේසිහින අහසේ වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics

