Atha Duraka Dasa Pawela Lyrics by Greshan AnandaNeela Wickramasinghe
Atha Duraka Dasa Pawela (ඈත දුරක දෑස පාවෙලා) is a Sinhala song sung by Greshan Ananda and Neela Wickramasinghe. This page presents the Atha Duraka Dasa Pawela lyrics in Sinhala script (ඈත දුරක දෑස පාවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Duraka Dasa Pawela |
|---|---|
| SINGER | Greshan Ananda, Neela Wickramasinghe |
| VIEWS | 31 |
| UPDATED |
Atha Duraka Dasa Pawela Lyrics
Aeta duraka daesa paavelaa
Aeta duraka daesa paavelaa
Golu veelaa ohae thanivemu
Paalu lowaka
Aeta duraka daesa paavelaa
Paasael yaamae baendeelaa
Maa nethu daelae veleelaa
Pae madahaase
Jeevitha kaalae
Paa sitha yaavae sadaa
Aeta duraka daesa paavelaa
Golu veelaa ohae thanivemu
Paalu lowaka
Aeta duraka daesa paavelaa
Ae sihinayedi udaa vee
Maa kawadaa ho langaa vee
Mae bhavayedi
Mae diviye di
Yaa vemi daetae obae
Aeta duraka daesa paavelaa
Aeta duraka daesa paavelaa
Golu veelaa ohae thanivemu
Paalu lowaka
Aeta duraka daesa paavelaaඈත දුරක දෑස පාවෙලා ගී පද
ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා
පාසැල් යාමේ බැඳීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
පා සිත යාවේ සදා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා
ඒ සිහිනේදී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේ දී
යා වෙමී දෑතේ ඔබේ
ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලාPerformances of Atha Duraka Dasa Pawela
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Duraka Dasa Pawela” on YouTube.
Cover Versions · 12
▶CoverAtha Duraka Dasa Pawela Grashan Ananda & Neela Wickramasinghe ( Original Song )Samith Perera
▶CoverNeela Wickramasinghe, Greshan Ananda ~ Etha Duraka Desa Pawela ඈත දුරක දෑස පාවෙලා..Asian Music Tune
▶CoverAtha duraka dasa pawela ඈත දුරක දෑස පාවෙලා Top Sinhala Mp3Top Sinhala Mp3
▶CoverAtha Duraka Dasa Pawela | ඈත දුරක දෑස පාවෙලා | Cover Song | Female Solo | Piano & Guitar Versionහිත ගාව | HITHA GAWA
▶CoverAetha Duraka Desa Pawela -ඈත දුරක දෑස පාවෙලා - Gratian Ananda and Neela WickramasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverGreshan/Neela - ඈත දුරක දෑස පාවෙලා..(Etha Duraka)wishwa chinthana
▶CoverAtha Duraka Desa Pawela - Gration Ananda,Neela Wickramasinghe | ඈත දුරක දෑස පාවෙලාRD Entertainments
▶CoverAtha Duraka Desa Pawela - ඈත දුරක දෑස පාවෙලාSindu Potha
▶Coverඈත දුරක දෑස පාවෙලා (Atha Duraka Desa ) - Greshan Ananda & Neela Wickramasinghe | Remix by MilanA I milan
▶Coverඈත දුරක දෑස පාවෙලා (Atha Duraka Desa Pawela) iGee Fusion
▶CoverAtha duraka Dasa pawela - Gration Ananda Neela wickramasingheMARIO ANANDA
▶CoverEtha duraka desa pawela..(ඈත දුරක දෑස පාවෙලා..)Isuranga Dilanda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Duraka Dasa Pawela LyricsAtha Duraka Dasa Pawela Lyrics Englishඈත දුරක දෑස පාවෙලාඈත දුරක දෑස පාවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics