Bindu Bindu Kandulu Gala Lyrics by Greshan AnandaMilton MallawarachchiPriya SooriyasenaShyami Fonseka
Bindu Bindu Kandulu Gala (බිඳු බිඳු කඳුළු ගලා) is a Sinhala song sung by Greshan Ananda, Milton Mallawarachchi, Priya Sooriyasena, and Shyami Fonseka. The music is composed by Sarath Dasanayake. This page presents the Bindu Bindu Kandulu Gala lyrics in Sinhala script (බිඳු බිඳු කඳුළු ගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindu Bindu Kandulu Gala |
|---|---|
| SINGER | Greshan Ananda, Milton Mallawarachchi, Priya Sooriyasena, Shyami Fonseka |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 28 |
| UPDATED |
Bindu Bindu Kandulu Gala Lyrics
Bindu bindu kandulu gala
Palu veela jeevithe mela
Sindu sindu kandulu ganga
Adareta adare pala
Gum gum nadenna
Sithuse ragadun kumarek unna
Ru sala
Sindu sindu kandulu ganga
Adareta adare pala.....
Ude hava sina dena
Sina vena raga ena
Thutinne thutinne ragum dena
Thutinne thutinne ragum dena
E amara amara netha
Bambara kumaru sanda sihine....
Bindu bindu kandulu gala....
Parada vi handa nathe
Handa veti pala nathe
Ragum me rugum me rugum dethe
Ragum me rugum me rugum dethe
E bambara kumaru vetha thavama
Nopidi sitha pujave....
Bindu bindu kandulu gala....බිඳු බිඳු කඳුළු ගලා ගී පද
බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීලා ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා.....
උදේ හවා සිනා දෙනා
සිනා වෙනා රඟා එනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
එ අමර අමර නෙත
බඹර කුමරු සඳ සිහිනේ....
බිඳු බිඳු කඳුළු ගලා....
පරාද වී හඬා නැතේ
හඬා වැටී පලා නැතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
එ බඹර කුමරු වෙත තවම
නොපිදි සිත පුජාවේ....
බිඳු බිඳු කඳුළු ගලා....Performances of Bindu Bindu Kandulu Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Bindu Bindu Kandulu Gala” on YouTube.
Cover Versions · 7
▶Coverබිඳු බිඳු කඳුළු ගලා Bindu Bindu Kandulu Gala | Greashan Ananda, Shyami FonsekaAsian Music Tune
▶Coverබිඳු බිඳු කඳුළු ගලා - Smule Cover ft Kalpana NisansalaMadhawa Wijesekara
▶Coverබිඳු බිඳු කඳුළු ගලා (Bindu Bindu) - SAD RAP REMIX | New Sinhala Songs 2026NovaTunes
▶CoverBindu Bindu Kandulu Gala (බිඳු බිඳු කඳුළු ගලා)A A J S Adhikari
▶Cover¶ බිඳු බිඳු කඳුළු ගලා l Bindu Bindu Kandulu Gala _ Shyami / Priya / Greshan / BanduLalith's Music Chamber
▶Cover¶ බිඳු බිඳු කඳුළු ගලා l Bindu Bindu Kandulu Gala _ Shyami / Priya / Greshan / BanduLalith's Music Chamber
▶Coverබිඳු බිඳු කඳුළු ගලා..Nimmi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindu Bindu Kandulu Gala LyricsBindu Bindu Kandulu Gala Lyrics Englishබිඳු බිඳු කඳුළු ගලාබිඳු බිඳු කඳුළු ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsSarath Dasanayake Composer