Manaliyak Sanda Wage Lyrics
“Manaliyak manaliyak” (මනාලියක් මනාලියක්), Manaliyak Sanda Wage (මනාලියක් සඳ වාගේ) lyrics: a Sinhala love song sung by Greshan Ananda, with music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Manaliyak manaliyak, and in Sinhala it is මනාලියක් සඳ වාගේ ගී පද.
| SONG | Manaliyak Sanda Wage |
|---|---|
| SINGER | Greshan Ananda |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 8 |
| UPDATED |
Manaliyak Sanda Wage Lyrics Singlish
Manaliyak manaliyak
Manaliyak sanda wage...///
Manaliyak sanda wage...///
Dilenne
Manaliyak sanda wage...///
Dilenne
E dehanari obayi piliganna
Aasiri pathumath haa haa maage//
Manaliyak sanda wage///
Dilenne...//
Anangaya heeyen randunu gena aawa daethin
Aeage sithe yaavi mangala mal athura rahasin//
Mudu palada ohu oba surathe
Muthu gawasa pem hada madure//
Manamaaliye mangalam
Manaliyak sanda wage///
Dilenne...//
Nelum vile wage
Ran mini kan sinaha daese
Pura hadak sema ada hari pin paataayi muhune//
Pema uthura handakusalaane
Mal pipuna netha dutu sihine//
Manamaaliye mangalam
Manaliyak sanda wage...මනාලියක් සඳ වාගේ ගී පද
මනාලියක් මනාලියක්
මනාලියක් සඳ වාගේ...///
මනාලියක් සඳ වාගේ...///
දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ...///
දිලෙන්නේ
ඒ දේහනාරී ඔබයි පිළිගන්න
ආසිරි පැතුමත් හා හා මාගේ//
මනාලියක් සඳ වාගේ///
දිලෙන්නේ...//
අනංගයා හීයෙන් රන්දුනු ගෙන ආවා දෑතින්
ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින්//
මුදු පළදා ඔහු ඔබ සුරතේ
මුතු ගවසා පෙම් හද මැදුරේ//
මනමාලියේ මංගලම්
මනාලියක් සඳ වාගේ///
දිලෙන්නේ...//
නෙළුම් විලේ වාගේ
රණ් මිනි කැන් සිනහා දෑසේ
පුරා හදක් සේමා අද හරි පින් පාටයි මුහුණේ//
පෙම උතුරා හඳකුසලානේ
මල් පිපුනා නෙත දුටු සිහිනේ//
මනමාලියේ මංගලම්
මනාලියක් සඳ වාගේ...Performances of Manaliyak Sanda Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Manaliyak Sanda Wage” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowManaliyak Sanda - මනාලියක් සඳ වාගේ | Manej Sanjaya | Hiru Star Season 2 | Super 36 | Episode 73Manaliyak Sanda
▶Reality ShowManaliyak Sanda Wage - ReMake Buddika Ushan - බුද්ධික උෂාන් | Sangeethe Admin's Wedding CeremonyReMake Buddika Ushan - බුද්ධික උෂාන්
▶Reality Showhiru star manej sanjaya & udara kaushalya. හිරු ස්ටාර් මනේජ් සංජය & උදාර කෞශල්‍යය.Greshan Ananda
Cover Versions · 4
▶Coverමනාලියක් සඳ වාගේ | Manaliyak Sanda Wage | Manej Sanjaya | Greshan AnandaMuSic One
▶CoverAcoustic drum practice. playing songs "Bale punchi kale wage,manaliyak sanda wage,Punchi Patawune MaWhen My Life Running
▶CoverRohana Gamage edit-Greshan Ananda song--- manaliyak sanda wageRk Gamage
▶CoverRohana Gamage edit-Greshan Ananda song--- manaliyak sanda wageRk Gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manaliyak Sanda Wage LyricsManaliyak Sanda Wage Lyrics Englishමනාලියක් සඳ වාගේමනාලියක් සඳ වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsSarath De Alwis Composer