Thisara Vile Lyrics by Greshan AnandaSamitha Mudunkotuwa
Thisara Vile (තිසර විලේ) is a Sinhala song sung by Greshan Ananda and Samitha Mudunkotuwa. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Rohana Weerasinghe. This page presents the Thisara Vile lyrics in Sinhala script (තිසර විලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thisara Vile |
|---|---|
| SINGER | Greshan Ananda, Samitha Mudunkotuwa |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Thisara Vile Lyrics
Thisara vile piyuma nelu sinaave
Eliya mage arana dova gala ae
Ae sinaave sagavunaave
Pera obath mamath helu kadulu dumaare //
Aadaraye heena mawaa jeevithaye paara kiyaa //
Sansara magata ran eli veta se maa
Oba irath hadath mage ahasata genaavaa
Maaruthe sihila sadaa so virahae thaapa nivaa //
Anuraaga denetha ayadina vilase maa
Oba vilath bigun eka yahanata genaavaa
Thisara vile piyuma....//තිසර විලේ ගී පද
තිසර විලේ පියුම නෙලු සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ සැගවුනාවේ
පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ //
ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා //
සංසාර මගට රන් එලිවැට සේ මා
ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා
මාරුතේ සිහිල සදා සෝ විරහේ තාප නිවා //
අනුරාග දෙනෙත අයදින විලසේ මා
ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා
තිසර විලේ පියුම....//
Performances of Thisara Vile
Cover versions, live performances, and reality-show contestant performances of “Thisara Vile” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverThisara Vile Piyuma Nelu [Rosa Wasanthe Film] - Samitha Mudunkotuwa & Gration AnandaYuki Yukshan
▶CoverThisara Vile - Kanchana Mendis, Ranjan Ramanayake | Rosa Wasanthe (2001)N KaLana
▶CoverThisara Vile Song Meaning - තිසර විලේ ගීතයේ තේරුමද Meaning මීඩියා
▶CoverThisara Wile Piyuma Nelu - Samitha Mudunkotuwa & Greshan Ananda | Classic Sinhala Song,LKSongVibes
▶CoverThisara Vile Piyuma Neluu - තිසර විලේ පියුම නෙළූ - Samitha Mudunkotuwa and Gratian AnandaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverThisara Wile | තිසර විලේ පියුම නෙලූ සිනහවේSandaa Girl
▶CoverThisara Vile Piyuma තිසර විලේ පියුමChandana Herath
▶CoverThisara vile | Chathuranga | Kalpana | Sing with Wifesing with wife
▶CoverThisara Vile | තිසර විලේ | Dilrukshi Karunarathna | 202214 K.N.Dilrukshi
▶Coverතිසර විලේ පියුම නෙලු - Thisara Vile Piuma Nelu - මුල් ගායනය - ග්‍රේෂන් ආනන්ද සමග සමිතා මුදුන්කොටුවSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverතිසර විලේ/ thisara wile cover song by lilan sameeraLilan Sameera
▶CoverThisara vile තිසර විලේ madara musicGayan Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thisara Vile LyricsThisara Vile Lyrics Englishතිසර විලේතිසර විලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist
