Song Details: Singer & Composer Information
Hima Kandu Yahane Lyrics in Sinhala (හිම කඳු යහනේ ගී පද) and English by Greshan Ananda and Niranjala Sarojini, written by Kularathna Ariyawansa and composed by Sarath Dasanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hima Kandu Yahane
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
81

Hima Kandu Yahane Lyrics

Hima kandu yahane - walaa sadelle...
Sadaa haritha thuru sevenelle
Mohothak sangwemu
Lowin muwaa wee - ape sihina uyaney
Mohothak sangwemu
Lowin muwaa wee - ape sihina uyaney
Mohothak sangwemu
Hima kandu yahane...yahane....yahane....

Desithaka bandi rakawal gilihi yai
Thani woo sith ada nothani welaa //
Ee hasarel vila maa sitha pibidee
Obata pidenata malak welaa

Kandulak nagi mohothaka oba nethagin
Lanwemi sitiya da kothana lowe....//
Hinahami esandehi kandulu mudahera
Obage unusum laya mandaley

Hima kandu yahane... /

හිම කඳු යහනේ ගී පද

හිම කඳු යහනේ - වළා සදැල්ලේ...
සදා හරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී - අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී - අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු
හිම කඳු යහනේ...යහනේ....යහනේ....

දෙසිතක බැඳි  රැකවල් ගිලිහී යයි
තනි වූ සිත් අද නොතනි වෙලා //
ඒ හසරැල් විල  මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

කඳුලක් නැගි මොහොතක ඔබ නෙතඟින්
ලංවෙමි සිටිය ද කොතැන ලොවේ....//
හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

හිම කඳු යහනේ... /

Frequently Asked Questions

Who sang Hima Kandu Yahane?

Greshan Ananda performed Hima Kandu Yahane. Greshan Ananda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hima Kandu Yahane lyrics?

The lyrics for Hima Kandu Yahane were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hima Kandu Yahane?

Sarath Dasanayake composed the music for Hima Kandu Yahane. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hima Kandu Yahane complete lyrics?

You can find the complete Hima Kandu Yahane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hima Kandu Yahane?

Hima Kandu Yahane has been viewed 81 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිම කඳු යහනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිම කඳු යහනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hima Kandu Yahane LyricsHima Kandu Yahane Song LyricsHima Kandu Yahane Lyrics Englishහිම කඳු යහනේ Lyricsහිම කඳු යහනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsAnanda Song LyricsSarath Dasanayake ComposerKularathna Ariyawansa Lyricist
Comments & Discussion

Share your thoughts about "Hima Kandu Yahane" or discuss the lyrics with other music lovers.

Loading comments...