Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se Lyrics
“Taruyaye aetin aatata didulana rantaru yuwalak se” (තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ): Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se (තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ) lyrics, a Sinhala song about friendship sung by Greshan Ananda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taruyaye aetin, and in Sinhala it is තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ ගී පද.
| SONG | Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se |
|---|---|
| SINGER | Greshan Ananda |
| CATEGORY | Friendship |
| VIEWS | 24 |
| UPDATED |
Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se Lyrics Singlish
Taruyaye aetin aatata didulana rantaru yuwalak se
Kisi dinayaka nomiyena sohayuru pemakin oba apa bedunawe
Heta duk so kandulali nodakina lowakata apa neth yomuwewa
Matu bhawayen bhawayata eka ittaka pipi mal yuwalak wewa
Yana ena hematana sevenali wilase
Kisi mohotaka ho ....
Kisi mohotaka ho wen nomawewa
E mangada ekatai yanne senehe puda
Senehe puda jeewithe pura
Matu bhawayen bhawayata eka ittaka pipi mal yuwalak wewa
Taruyaye aetin aatata ....
Oba apa atarata kisiyaam dinayaka
Nopethu lesakin ho ....
Nopethu lesakin maru lan wini nam
E mangada ekatai yanne senehe puda
Senehe puda jeewithe pura
Matu bhawayen bhawayata eka ittaka pipi mal yuwalak wewa
Taruyaye aetin aatata ....තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ ගී පද
තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ
කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැදුනාවේ
හෙට දුක් සෝ කඳුලැලි නොදකින ලොවකට අප නෙත් යොමුවේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා
යන එන හැමතැන සෙවනැලි විලසේ
කිසි මොහොතක හෝ ....
කිසි මොහොතක හෝ වෙන් නොමවේවා
ඒ මඟද එකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා
තරුයායේ ඈතින් ඈතට ....
ඔබ අප අතරට කිසියම් දිනයක
නොපැතූ ලෙසකින් හෝ ....
නොපැතූ ලෙසකින් මරු ලන් විනි නම්
ඒ මඟද එකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහේ පුදා ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා
තරුයායේ ඈතින් ඈතට ....Performances of Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se LyricsTharu Yaye Athin Athata Didulana Rantharu Yuwalak Se Lyrics Englishතරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේතරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics
