Bale Punchi Kale Lyrics by Greshan Ananda
Bale Punchi Kale (බාලේ පුංචි කාලේ) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Bale Punchi Kale lyrics in Sinhala script (බාලේ පුංචි කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bale Punchi Kale |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 14 |
| UPDATED |
Bale Punchi Kale Lyrics
Baale punchi kaale wage - guru paare me ude
Ukula sala yaavi vihidaa
Kithul mal raena se varale diya bidu sale
Hitha kiwaa oba kaagedo
Komala kathawa gamane lathaawa haa haa
Nethage hinaawa aadara hinaawa maa haa
Manalola balma hela - manamaala sith kalamba
Mandahaas balmata maawa math kara yaavi mata pitupa
Baale punchi kaale...
Nethagin balaalaa ingiyen dodaalaa keede
Maa sitha mulaawa maa sitha milaana viye
Siriyaavi punchi nage - dagakaara balma obe
Mudu maala mal paladaalaa gena yami denna daetha obe
Baale punchi kaale...බාලේ පුංචි කාලේ ගී පද
බාලේ පුංචි කාලේ වගේ - ගුරු පාරෙ මේ උදේ
උකුල සලා යාවි විහිදා
කිතුල් මල් රෑණ සේ වරලේ දිය බිදු සැලේ
හිත කීවා ඔබ කාගෙදෝ
කෝමළ කතාව ගමනේ ලතාව හා හා
නෙතගේ හිනාව ආදර හිනාව මා හා
මනලෝල බැල්ම හෙළා - මනමාල සිත් කළඹා
මඳහාස බැල්මට මාව මත් කර යාවි මට පිටුපා
බාලේ පුංචි කාලේ...
නෙතඟින් බලාලා ඉඟියෙන් දොඩාලා කීදේ
මා සිත මුළාව මා සිත මිලාන වීයේ
සිරියාවි පුංචි නගේ - දඟකාර බැල්ම ඔබේ
මුදු මාල මල් පලදාලා ගෙන යමි දෙන්න දෑත ඔබේ
බාලේ පුංචි කාලේ...Related Songs and Tags
Bale Punchi Kale LyricsBale Punchi Kale Lyrics Englishබාලේ පුංචි කාලේබාලේ පුංචි කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics