Hawasata Paayaa Lyrics by Greshan Ananda
Hawasata Paayaa (හවසට පායා) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Hawasata Paayaa lyrics in Sinhala script (හවසට පායා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hawasata Paayaa |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 8 |
| UPDATED |
Hawasata Paayaa Lyrics
Hawasata paaya arune sangawena
Sanda naethuwata mata kamak naethae
Udayata paaya hawasata baesa yana
Sandawathiyak mage lowe athae...
Rayakadi ae ma asala naethae
Hawasata enannath waram naethae...
Aeae nolabimeda mage nolabimeda
Thawamath mata waetahila naethae
Hawasata paaya .../
Sulu mohotaki mulu dawasing ae
Ae aesurae ma pasu wennae...
Ae seemawen iwatha paninnata
Manasata pamanak waram athae...
Hawasata paaya ...//හවසට පායා ගී පද
හවසට පායා අරුනේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...//
රැයකදි ඇය මා අසල නැතේ
හවසට එන්නත් වරම් නැතේ...//
ඇගෙ නොලැබීමද මගෙ නොලැබීමද
තවමත් මට වැටහිලා නැතේ
හවසට පායා .../
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ...//
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ...
හවසට පායා ...//Related Songs and Tags
Hawasata Paayaa LyricsHawasata Paayaa Lyrics Englishහවසට පායාහවසට පායා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics