Ranin Mala Lyrics by Greshan Ananda
Ranin Mala (රනින් මාල) is a Sinhala song sung by Greshan Ananda. The lyrics were written by K.D.K.Dharmawardhena. This page presents the Ranin Mala lyrics in Sinhala script (රනින් මාල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranin Mala |
|---|---|
| SINGER | Greshan Ananda |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| VIEWS | 73 |
| UPDATED |
Ranin Mala Lyrics
Ranin maala mage embeniyage gelata nae
Rahata haedena rasa masavulu aege kusata nae
Karadiya raeli udin gamana maga salakunu nae
Apata karadiya raeli udin gamana maga salakunu nae.....
Oru kanda lataewenava medaela haenaehenava
Andurae pita venava yali udaye enava//
Ralu karadiya vael velaa elovaka sihine bala
Ghana andurae apa saemada velaelaa...
Ranin maala mage embeniyage gelata nae
Rahata haedena rasa masavulu aege kusata nae...
Netha nidi varuma ape dahadiya kandulu ape
Masuran masun ape thamba kaasiyata kaepae//
Ralu karadiya vael velaa elovaka sihine bala
Ghana andurae apa saemada velaelaa.....
Ranin maala...රනින් මාල ගී පද
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැලි උඩින් ගමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ.....
ඔරු කඳ ලතැවෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා//
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා...
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ...
නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ//
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා.....
රනින් මාල...Performances of Ranin Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Ranin Mala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverRanin Maala (රනින් මාල) | Mario Ananda Ft Nalaka Kalamulla | Flashback OfficialFlashback Official
▶Coverරනින් මාල | Ranin Maala | Nalaka Kalamulla | FLASHBACK OFFICIALFlashback Official
▶Coverකොන්ඩ කිරිල්ලියේ & රනින් මාල |Konda kirilliye & Ranin mala | coverකලාව kalawa
▶CoverRanin Maala-රනින් මාල-Greshan AnandaSurekanm
▶CoverRanin Mala - GRESHAN ANANDALegend show
▶CoverRanin mala Greshan ananda Boralassa Musical show 2009 With Flashback HQ Part 36 YouTube 1jeevantha dabare
▶CoverRanin MalaKDK Dharmawardena - Topic
▶CoverRanin Mala | රනින් මාල | Mario Ananda | Prathirawaya - Greshan Ananda Tribute | Roo TunesRoo Tunes
▶CoverRanin maala mage ebeniyage gelata ne (රනින් මාල මගේ ඇඹේනියගේ ගෙලට නෑ)Diyatha Tv LIVE
▶CoverRanin Maala | රනින් මාල | Mario Ananda | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverRanin mala - Chords Greshan anandaSMAG Music
▶Coverරනින් මාල (Ranin Mala) - EDM Cultural Cover | Greshan Ananda | Sri AI CoverSri AI COVERS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ranin Mala LyricsRanin Mala Lyrics Englishරනින් මාලරනින් මාල ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsK.D.K.Dharmawardhena Lyricist
