Hithumathe Jeewithe Lyrics by Greshan Ananda
Hithumathe Jeewithe (හිතුමතේ ජීවිතේ) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Hithumathe Jeewithe lyrics in Sinhala script (හිතුමතේ ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithumathe Jeewithe |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 16 |
| UPDATED |
Hithumathe Jeewithe Lyrics
(Hitumathe jeevithe kadu thudu matha randenna
Nidahase rajavaru nidalle igillila)..//
Sadden wada nae inne hayiyen
Danno danithi kavudai mandaai
Lovama pita peralila hisata bara wedi wela
Kavuruda handuwe..
Hitumathe jeevithe....
Gehuwath welle karakei bambare
Meruwath nomere apage urume
Lovama pita peralila hisata bara wedi wela
Kavuruda handuwe..
Hitumathe jeevithe....//හිතුමතේ ජීවිතේ ගී පද
(හිතුමතේ ජීවිතේ කඩු තුඩු මත රැඳෙනා
නිදහසේ රජවරු නිදැල්ලේ ඉගිල්ලිලා)..//
සද්දෙන් වැඩ නෑ ඉන්නේ හයියෙන්
දන්නෝ දනිති කවුදැයි මන්දැයි
ලොවම පිට පෙරලිලා හිසට බර වැඩි වෙලා
කවුරුද හැඬුවේ..
හිතුමතේ ජීවිතේ....
ගැහුවත් වැල්ලේ කැරකෙයි බඹරේ
මැරුවත් නොමැරේ අපගේ උරුමේ
ලොවම පිට පෙරලිලා හිසට බර වැඩි වෙලා
කවුරුද හැඬුවේ..
හිතුමතේ ජීවිතේ....//Performances of Hithumathe Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Hithumathe Jeewithe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 8
▶CoverHithumathe Jeewithe| හිතුමතේ ජීවිතේ| Mario Ananda | Prathirawaya - Greshan Ananda Tribute| Roo TunesRoo Tunes
▶CoverGreshan Ananda | හිතුමතේ ජීවිතේ | Hithumathe Jeewithe | ග්‍රේෂන් ආනන්ද | Original SongSOUND BOARD
▶CoverHithumathe Jeewithe ( Original Video ) - Greshan AnandaPubudu’s Retro Vault
▶CoverHithumathe Jeewithe - හිතුමතේ ජීවිතේPremakeerthi Gee
▶Coverහිතුමතේ ජීවිතේ (Hithumathe Jeewithe) | Sinhala Reggae Cover – Mr. Greshan Ananda | ZionZion
▶CoverHithumathe Jeewithe(හිතුමතේ ජීවිතේ) Anushka Viraj Jayasekara ft.Rashmi LakshithaANUSHKA JAYASEKARA
▶Coverහිතුමතේ ජීවිතේ Hithumathe Jeewithe kawadi 2025 කෝට්ටගොඩ kottagodaKawadi down south
▶CoverHithumathe jivithe | mariyo ananda |හිතුමතේ ජීවිතේ | with ArrowstarSL live Net
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithumathe Jeewithe LyricsHithumathe Jeewithe Lyrics Englishහිතුමතේ ජීවිතේහිතුමතේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics

