Hima Renu Watena Lyrics by Greshan AnandaLatha Walpola
Hima Renu Watena (හිම රේණු වැටෙනා) is a Sinhala song sung by Greshan Ananda and Latha Walpola. The lyrics were written by Saman Chandranath Weerasinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Hima Renu Watena lyrics in Sinhala script (හිම රේණු වැටෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hima Renu Watena |
|---|---|
| SINGER | Greshan Ananda, Latha Walpola |
| LYRICIST | Saman Chandranath Weerasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 49 |
| UPDATED |
Hima Renu Watena Lyrics
M:
Hima renu vetena seethale
Netha gava randava aadare
Sudu sela sulange paa kale
Oba neda mage biso
F:
Ranthodu salena raavaye
Sitha gava bandu maaliye
Rathu rosa yahanaa saaduve
Mata neda mage mal saro
M: Madhu paanayak se vehila
Yanavada dethole gavila
F: Manamaalayange chethanaa
Nokiyada paala sina
M:
Hima renu vetena seethale ../
F:
Ranthodu salena raavaye .../
F:
Muthu maalayak se yaavune
Api aathma ganane paa sene
Manamaaliyange chethanaa
Pavasavi daase latha
F:
Ranthodu salena raavaye
Sitha gava bandu maaliye
Rathu rosa yahanaa saaduve
Mata neda mage mal saro
M:
Hima renu vetena seethale
Netha gava randava aadare
Sudu sela sulange paa kale
Oba neda mage biso...හිම රේණු වැටෙනා ගී පද
M:
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ
F:
රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
M: මධුපානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
F: මනමාලයන්ගේ චේතනා
නොකියාද පාලා සිනා
M:
හිම රේණු වැටෙනා සීතලේ ../
F:
රන්තෝඩු සැලෙනා රාවයේ .../
F:
මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා
F:
රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
M:
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ...Related Songs and Tags
Hima Renu Watena LyricsHima Renu Watena Lyrics Englishහිම රේණු වැටෙනාහිම රේණු වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda LyricsSarath Dasanayake ComposerSaman Chandranath Weerasinghe Lyricist