Sathutin Nidalle Lyrics by Greshan Ananda
Sathutin Nidalle (සතුටින් නිදැල්ලේ) is a Sinhala song sung by Greshan Ananda. This page presents the Sathutin Nidalle lyrics in Sinhala script (සතුටින් නිදැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathutin Nidalle |
|---|---|
| SINGER | Greshan Ananda |
| VIEWS | 23 |
| UPDATED |
Sathutin Nidalle Lyrics
Sathutin nidalle
Awasara lada asille
Me adurin midila
Igiliyan kurullalo
Sathuta patha hitha matha
Kiyami gotha niyama katha
Hodama katha winodayata
On asagannako
Kuruleku sira karala
Thabanu baha nowe kisida
U lowe suwa soya igilune
Sanasimen idala
Marunath kamnahe kiyala
E mihira suwa widinna
Sonduru nawum lowata yanna
Sathutin piyabanna
Rung kiya nidahase
Sathuta patha hitha matha
Kiyami gotha niyama katha
Hodama katha winodayata
On asagannako
Sitha sawiyen purawa
Sitina aya jaya labala
Me lowe suwa widee sema dine
Ai soken thewila
Mokada inne handala
Me doragulu bidinna
Pathu pathum sapala wenna
Sathutin piyabanna
Rung kiya nidahase
Sathuta patha hitha matha
Kiyami gotha niyama katha
Hodama katha winodayata
On asagannakoසතුටින් නිදැල්ලේ ගී පද
සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ
මේ අදුරින් මිදීලා
ඉගිලීයන් කුරුල්ලලෝ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ
කුරුලෙකු සිර කරලා
තබනු බැහැ නොවැ කිසිදා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉදලා
මැරුනත් කම්නැහැ කියලා
ඒ මිහිර සුව විදින්න
සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න
රූං කියා නිදහසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ
සිත සවියෙන් පුරවා
සිටිනා අය ජය ලබලා
මේ ලොවේ සුව විදී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා
මොකටද ඉන්නේ හඬලා
මේ දොරගුළු බිදින්න
පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න
රූං කියා නිදහසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ
Performances of Sathutin Nidalle
Cover versions, live performances, and reality-show contestant performances of “Sathutin Nidalle” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverSathutin Nidalle-Greshan AnandaTop MP3
▶CoverSathutin Nidalle | සතුටින් නිදැල්ලේ | Mario Ananda | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverජය අපටයි 1986 - සතුටින් නිදැල්ලේAnandaneeya Sinhala Cinema
▶Coverඕගන් එක නම් නලෝනවා /සතුටින් නිදැල්ලේ/sathutin nidalle/නාලක කලමුල්ල/Nalaka kalamullaMultiple Dreamz
▶Covergreshan ananda with sunflower sathutin nidalle songmatarage turbo
▶Coversathutin nidalle edmGagana Gamini
▶CoverSathutin nidalle # Greshan Ananda # නොනැසෙන ගී රාවයSL SINHALA MUSIC
▶CoverSathutin nidelle | සතුටින් නිදැල්ලේ | EDM Version | Greshan ananda | @SanamusiccreationSana music creation
▶CoverSathutin Nidalle ft Greshan AnandaGee Series Music
▶CoverSathutin Nidalle සතුටින් නිදැල්ලේ Greshan Ananda ග්‍රේෂන් ආනන්ද covered by Suranjan LakmalKaju gaha yata (කජු ගහ යට)
▶CoverSathutin Nidalle | සතුටින් නිදැල්ලේ | Greshan Ananda @HITCALMSLSONGHIT CALM SL SONG
▶Cover# සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ Nidelle Awasara Lada Asille##zoysa dinesh
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathutin Nidalle LyricsSathutin Nidalle Lyrics Englishසතුටින් නිදැල්ලේසතුටින් නිදැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Ananda SongsGreshan Ananda LyricsAnanda Lyrics


