Adare Kala Sithin Lyrics
“Adare kala sitin vindavanna beha tavat” (ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත්): Adare Kala Sithin (ආදරේ කල සිතින්) lyrics, a Sinhala heartbreak song sung by Rukman Asitha, with words by Sathsara Kasun Pathirana and music by Bimsara Walallawita, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ කල සිතින් ගී පද.
| SONG | Adare Kala Sithin |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Bimsara Walallawita |
| CATEGORY | Heart Break |
| VIEWS | 69 |
| UPDATED |
Adare Kala Sithin Lyrics Singlish
Adare kala sitin vindavanna beha tavat
Oba nowe mei hitayi pem kale raththarang
Obe wenna avasara nathath
Pem kala mama tawa tavat
Me vedana iwasami sitin sada
Adare kala sitin vindavanna beha tavat...
Muna gahena hema dinakama oya
Hamu nowena lesa wenwa giya
Wena kawuruth na oya taram
Itiri kala mathakaya pamani tavat
Hada gahe tawama oba mage husma
Adarei man tavat...
Pana wage dunna senehase namata
Lengatuyi mama tavat...
Tawa noya me dura api denna
Man pata awe obawama sita
Paluwa medin gewami hema dinak
Oba awith hadei hita waram...
Hada gahe tawama oba mage husma
Adarei man tavat...
Pana wage dunna senehase namata
Lengatuyi mama tavat...
Adare kala sitin.......ආදරේ කල සිතින් ගී පද
ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත්
ඔබ නොවෙයි මේ හිතයි පෙම් කලේ රත්තරං
ඔබේ වෙන්න අවසර නැතත්
පෙම් කලා මම තව තවත්
මේ වේදනා ඉවසමි සිතින් සදා
ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත්...
මුණ ගැහෙනා හැම දිනකම ඔයා
හමු නොවෙනා ලෙස වෙන්ව ගියා
වෙන කවුරුත් නෑ ඔයා තරම්
ඉතිරි කල මතකය පමණි තවත්
හද ගැහේ තවම ඔබ මගේ හුස්ම
ආදරෙයි මං තවත්...
පණ වගේ දුන්න සෙනෙහසේ නමට
ලෙංගතුයි මම තවත්...
තව නොයා මේ දුර අපි දෙන්නා
මං පතා ආවේ ඔබවම සිතා
පාලුව මැදින් ගෙවමි හැම දිනක්
ඔබ ඇවිත් හැදෙයි හිත වරම්...
හද ගැහේ තවම ඔබ මගේ හුස්ම
ආදරෙයි මං තවත්...
පණ වගේ දුන්න සෙනෙහසේ නමට
ලෙංගතුයි මම තවත්...
ආදරේ කල සිතින්.......
Performances of Adare Kala Sithin
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Kala Sithin” on YouTube.
Cover Versions · 7
▶Coverරුක්මන් අසිතගෙ ආදරබර ගීතයක්||powerpack with Rukman Asitha||Adare kala sithinPowerpack Official
▶CoverAdare Kala Sithin Rukman Asitha Aluth Sindu 2016 ආදරේ කල සිතින්අළුත් සිංදු
▶Coverආදරේ කල සිතින්|Rukman Asitha|with PowerPack|බලන්නකෝ මේ සින්දුව අහල තියෙද කියලN Creation 🇱🇰
▶Coverආදරේ කල සිතින්Sha music
▶Coverආදරේ කල සිතින් විදවන්න බෑ. තවත් i miss you video mahinda pereraMahinda perera
▶CoverAdare Kala Sithin_Remix_Rukman Asitha_Dj Dinesh_Style_0719681178Dinesh Rangana
▶Coverකල සිතින්..විදවන්න බෑ තවත්.LankaMusicGallery
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Kala Sithin LyricsAdare Kala Sithin Lyrics Englishආදරේ කල සිතින්ආදරේ කල සිතින් ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsBimsara Walallawita ComposerSathsara Kasun Pathirana Lyricist