Paniwidaya
Paniwidaya Lyrics
Jeevithe maavathe maavathe jeevithe...
Jeevithe maavathe maavathe jeevithe
Jeevithe maavathe maavathe jeevithe
Yaaluvo saagare meevithe ve bhaavithe
Nomanaa kriyaa vadi vuney
Paasalenu nuth maa nerapune
Paapa mithra maarake maa nevathune porake
Jeevithe maavathe maavathe jeevithe
Kala pau walata pasu thevee
Bitti hathara atarata kotuvee
Demaupiyan sihiwee gathaviya kaalaya duka peevee
Piliganthaanam edaa maupiyan dun ee avavaade
Samaajayen negenne naa me avalaade
Jeevithe maavathe maavathe jeevithe
Nidahasa labuni tatu labee madahasa labuni muwa piree
Samaajayata barak nowe honda jeevithe arambamee
Manusath kamin sadaa maa hade dey ee nimnaade
Yalith vale vatenne naa min mathu aaye
Jeevithe maavathe maavathe jeevithe.....
පණිවිඩය ගී පද
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ
යාලුවෝ සාගරේ මීවිතේ වේ භාවිතේ
නොමනා ක්‍රියා වැඩි වුනේ
පාසැලෙනුත් මා නෙරපුනේ
පාප මිත්‍ර මාරකේ මා නැවතුනේ පෝරකේ
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ
කළ පවු වලට පසු තැවී
බිත්ති හතර අතරට කොටුවී
දෙමවුපියන් සිහිවේවී ගතවිය කාලය දුක පේවී
පිළිගත්තානම් එදා මවුපියන් දුන් ඒ අවවාදේ
සමාජයෙන් නැගෙන්නෙ නෑ මේ අවලාදේ
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ
නිදහස ලැබුනි තටු ලැබී මදහස ලැබුනි මුව පිරී
සමාජයට බරක් නොවී හොඳ ජීවිතේ අරඹමී
මනුසත් කමින් සදා මා හදේ දෙයි ඒ නිම්නාදේ
යලිත් වලේ වටෙන්නෙ නෑ මින් මතු ආයේ
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ.....
Frequently Asked Questions
Who sang Paniwidaya?
Rukman Asitha performed Paniwidaya. Rukman Asitha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Paniwidaya lyrics?
The lyrics for Paniwidaya were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Paniwidaya?
Priyantha Navalage composed the music for Paniwidaya. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Paniwidaya complete lyrics?
You can find the complete Paniwidaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Paniwidaya?
Paniwidaya has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පණිවිඩය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පණිවිඩය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Paniwidaya" or discuss the lyrics with other music lovers.
Song Video
More from Rukman Asitha
- Adare Kala Sithin Lyrics2 views
- Adare Maha Lyrics220 views
- Adare Wedana Lyrics6 views
- Amanapa Wenna Honda Na Lyrics2 views
- Boru Chodana Lyrics3 views
- Chanchalai Lyrics22 views
- Dan Hithata Satutuidoo Lyrics2 views
- Ridawala Hara Giyath Lyrics2 views
- Sulaga Wage Avidin Lyrics3 views
- Tharaha Wela Lyrics12 views
- Tuk Tuk Song (Three Wheel Song) Lyrics21 views
- Ude Hawa Dakinawa Lyrics269 views
- View All Songs13 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views