Sulaga Wage Avidin Lyrics by Rukman Asitha
Sulaga Wage Avidin (සුළඟ වගේ ඇවිදින්) is a Sinhala song sung by Rukman Asitha. The lyrics were written by Niwanthi Wasundara. This page presents the Sulaga Wage Avidin lyrics in Sinhala script (සුළඟ වගේ ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulaga Wage Avidin |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Niwanthi Wasundara |
| COMPOSER | Rukman Asitha |
| VIEWS | 21 |
| UPDATED |
Sulaga Wage Avidin Lyrics
Sulanga wage ewidin noyanaa nethu kiyana sandawathi maa//
Gini gena dawenaa hada thula sithuwili boma boma...
Sulanga wage ewidin noyanaa nethu kiyana sandawathi maa...
Awathan wi mage loke ai me lesa siduwanne
Arayum nathi wuwaado maa hata obage loke
Nuba devi hadawatha samakota oba hada
Nihandawa walapei hadawatha mage ada...
Sulanga wage ewidin noyanaa nethu kiyana sandawathi maa...
Hema bhawayakadeema wage pasu pasa awemi obage
Kawada ho sansaare himi wanne obage preme
Kandulai thaniyata hitiye maa hada
Nae wena saranak thibune maa langa...
Sulanga wage ewidin...සුළඟ වගේ ඇවිදින් ගී පද
සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා//
ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා බෝමා...
සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා...
අවතැන් වී මගේ ලෝකේ ඇයි මේ ලෙස සිදුවන්නේ
ඇරයුම් නැති වූවාදෝ මා හට ඔබගේ ලෝකේ
නුඹ දෙවි හදවත සමකොට ඔබ හද
නිහඬව වැලපෙයි හදවත මගේ අද...
සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා...
හැම භවයකදීම වාගේ පසු පස ආවෙමි ඔබගේ
කවදා හෝ සංසාරේ හිමි වන්නේ ඔබගේ ප්‍රේමේ
කඳුලයි තනියට හිටියේ මා හද
නෑ වෙන සරණක් තිබුණේ මා ළඟ...
සුළඟ වගේ ඇවිදින්...
Related Songs and Tags
Sulaga Wage Avidin LyricsSulaga Wage Avidin Lyrics Englishසුළඟ වගේ ඇවිදින්සුළඟ වගේ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsRukman Asitha ComposerNiwanthi Wasundara Lyricist