Ude Hawa Dakinawa Lyrics by Rukman Asitha
Ude Hawa Dakinawa (උදේ හවා දකිනවා) is a Sinhala song sung by Rukman Asitha. This page presents the Ude Hawa Dakinawa lyrics in Sinhala script (උදේ හවා දකිනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ude Hawa Dakinawa |
|---|---|
| SINGER | Rukman Asitha |
| VIEWS | 331 |
| UPDATED |
Ude Hawa Dakinawa Lyrics
Ude hawa dakinawa mage wage hagenawa
Enamudu ma sitha semin gahenawa
Oya wewidayi nirathuru ma dawewi
Pema wimasannata bayak wage daneyi
Radha...
Radha...
Numba ma sithemai sanda se welemai
Ma ra pura hagum mawanna
Ude hawa dakinawa...
Mage preme sowe helala
Akemathi wi giya kiyala
Nae tharaha...ma...
Sutuyi ona...
Andure dawa ma aya nae langin ma
Kandule giliwa
Ude hawa dakinawa...
Guru pare sina salala
Numba aetha piya salala
Nae tharaha...ma...
Sutuyi ona...
Sodure langin ma raedenu
Baha deela
Noyanna me lowa ma daala
Ude hawa dakinawa...උදේ හවා දකිනවා ගී පද
උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා
එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
ඔයා වේවිදැයි නිරතුරු මා දැවෙයි
පෙම විමසන්නට බයක් වගේ දැනෙයි
රාධා...
රාධා...
නුඹ මා සිතේමයි සඳ සේ වෙලෙමයි
මා රෑ පුරා හැඟුම් මවන්නා
උදේ හවා දකිනවා...
මගේ ප්‍රේමේ සොවේ හෙලලා
අකැමැති වී ගියා කියලා
නෑ තරහා...මා...
සතුටයි ඕනා...
අඳුරේ දාවා මා ඇය නෑ ලඟින් මා
කඳුලේ ගිලිවා
උදේ හවා දකිනවා...
ගුරු පාරේ සිනා සලාලා
නුඹ ඈතට පියා සලාලා
නෑ තරහා...මා...
සතුටයි ඕනා...
සොඳුරේ ළඟින් මා රැදෙනු
බහා දීලා
නොයන්න මේ ලොව මා දාලා
උදේ හවා දකිනවා...Performances of Ude Hawa Dakinawa
Cover versions, live performances, and reality-show contestant performances of “Ude Hawa Dakinawa” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowUde Hawa Dakinawa - උදේ හවා දකිනවා | Dilanka Lakshan Hiru Star Season 3 | Episode 18Rukman Asitha
▶Reality ShowChethana Sankalpa - Ude Hawa Dakinawa (උදේ හවා දකිනවා) | Blind Auditions | The Voice Sri LankaChethana Sankalpa
▶Reality ShowUde Hawa Dakinawa - උදේ හවා දකිනවා | Tharindu Lakmal | Shanu Ranaveera | Hiru Star Season 04Tharindu Lakmal
▶Reality ShowUde Hawa Dakinawa - උදේ හවා දකිනවා | Thusitha Madawa | Hiru Star - Season 04 | EPISODE 39 | Hiru TVThusitha Madawa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ude Hawa Dakinawa LyricsUde Hawa Dakinawa Lyrics Englishඋදේ හවා දකිනවාඋදේ හවා දකිනවා ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha Lyrics