Tharaha Wela Lyrics by Rukman Asitha
Tharaha Wela (තරහා වෙලා) is a Sinhala song sung by Rukman Asitha. The lyrics were written by Collin Harsha, and the music is composed by Dimuthu Nuwan. This page presents the Tharaha Wela lyrics in Sinhala script (තරහා වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharaha Wela |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Collin Harsha |
| COMPOSER | Dimuthu Nuwan |
| VIEWS | 40 |
| UPDATED |
Tharaha Wela Lyrics
Taraha welaa hitha handawaalaa oyaa
Aeyido yanne ridawala
Langa nathi hema mohotak thurule rendilaa
Winde aathmayen merilaa
Mage panatath wadaa aadarei priye
Helana susuman puraa oyawamai pathuwe
Hiswunu sithuwili kalathawai sitha mage duk wewee
Denethe agin rooralaa oba nowe mage wune
Sihinayaki maa langin thani wune ada nae mage langa oyaa
Mage panatath wadaa aadarei priye
Helana susuman puraa oyawamai pathuwe
Taraha welaa hitha handawaalaa oyaa
Aeyido yanne ridawala
Langa nathi hema mohotak thurule rendilaa
Winde aathmayen merilaa
Kohomado kawadado aadare madi wune me hitin
Wen wee yannata tharam
Rathu wunu aes mage deka dekath wedanaa thaw didee
Aeyi hinahune e tharam
Mage panatath wadaa aadarei priye
Helana susuman puraa oyawamai pathuweතරහා වෙලා ගී පද
තරහා වෙලා හිත හඬවාලා ඔයා
ඇයිදෝ යන්නේ රිදවලා
ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා
වින්දේ ආත්මයෙන් මැරිලා
මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ
හිස්වුණු සිතුවිලි කලතවයි සිත මගේ දුක් වෙවී
දෙනෙතේ අගින් රූරලා ඔබ නොවෙයි මගෙ වුණේ
සිහිනයකි මා ළඟින් තනි වුණේ අද නෑ මගේ ළඟ ඔයා
මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ
තරහා වෙලා හිත හඬවාලා ඔයා
ඇයිදෝ යන්නේ රිදවලා
ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා
වින්දේ ආත්මයෙන් මැරිලා
කොහොමදෝ කවදදෝ ආදරේ මදි වුණේ මේ හිතින්
වෙන් වී යන්නට තරම්
රතු වුණු ඇස් මගේ දැක දැකත් වේදනා තව දිදී
ඇයි හිනැහුණේ ඒ තරම්
මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ
හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේPerformances of Tharaha Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Tharaha Wela” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowPunchi Doni Tharaha Wela - පුංචි දෝණි තරහා වෙලා | Shehan Milochana | Hiru Star - Season 04Punchi Doni - පුංචි දෝණි
▶Reality ShowPunchi doni tharaha wela - පුංචි දෝණි තරහා වෙලා Mangala Denex Hiru Star Grand FinaleRukman Asitha
▶Reality Showතරහ වෙලා හිත හඬවාලා | Hiru Star - Season 02 (Rehearsal)තරහ වෙලා හිත හඬවාලා
Live Performances · 3
▶Liveබෝනික්කා තරහා වෙලා | bonikka Tharaha Wela | preschool concert | lahiru preschool ankumburalak tv / ලක් ටීවී
▶Liveආදරේට තරහ වෙලා | Nelson Vaas | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶LiveTharaha wela | තරහ වෙලා | Rukman Asitha Song | Live Cover Dear Sri LankaDear
Cover Versions · 12
▶CoverSAPU | Tharaha wela | තරහ වෙලා | Cover Version | Sapumal Fernando | Rukman AsithaSapumal Fernando
▶CoverTharaha wela hitha hadawala Oya( තරහා වේලා හිත හඩවාලා ඔයා )Shehan Shakila
▶Cover04. Tharaha Wela Wage Mokada (තරහ වෙලා වගේ මොකද) | Saman Mal Thotille | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverHiru deviyo tharaha wela | හිරු දෙවියෝ තරහ වෙලා | chamara ranawaka | new songSL Beautiful world
▶CoverPunchi Doni Tharaha Wela | H.R Jothipala | පුංචි දෝණි තරහා වෙලා | Romesh JothiRomesh Jothi Official
▶CoverTharaha wela | තරහ වෙලා | Cover Version | Sapumal Fernando | Rukman Asithaඅයාලයේ
▶CoverPunchi Doni Tharaha Wela (පුංචි දෝණි තරහා වෙලා) - Avish Music EDM Cover - Original by H.R. JothipalaAvish Music
▶CoverThiwanka Dilshan new song 2019 - Tharaha wela (තරහා වෙලා)SCM TUNES
▶Coverපුංචි දෝණි තරහා වෙලා - මංගල ඩෙනෙක්ස් | Punchi Doni Tharaha Wela with Arrowstar Balapitiya 2019Sampath Live Video Team - Balapitiya
▶CoverPunchi Doni Tharaha wela (පුංචි දෝණි තරහා වෙලා) Thushara subasinghe with flashbackMusic SL
▶CoverAdareta Tharaha Wela.. ආදරේට තරහා වෙලා.. VasDolosmahe Studio
▶CoverHiru deviyo tharaha wela Karoke / හිරු දෙවියෝ තරහා වෙලා / Chamara RanawakaTshan Entertainment Karaoke / Backing Track
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharaha Wela LyricsTharaha Wela Lyrics Englishතරහා වෙලාතරහා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsDimuthu Nuwan ComposerCollin Harsha Lyricist