Dan Hithata Satutuidoo Lyrics
“Dan hitata satutuyido samugenima avasanayado” (දැන් හිතට සතුටුයිදෝ සමුගැනීම අවසානයදෝ): Dan Hithata Satutuidoo (දැන් හිතට සතුටුයිදෝ) lyrics, a Sinhala heartbreak song sung by Rukman Asitha, with words by Millaththawe Sugath Himi and music by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දැන් හිතට සතුටුයිදෝ ගී පද, and many know it simply as Dan hitata.
| SONG | Dan Hithata Satutuidoo |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Millaththawe Sugath Himi |
| COMPOSER | Tharindu Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Dan Hithata Satutuidoo Lyrics Singlish
Dan hitata satutuyido samugenima avasanayado
Mata pihita tanikamado me daesa sihiweido
Hita avanata nubatathaw luhu badiyi nubawa
Labima wenwime mula thearum giya hitata
(Vindawima dukkhitayi rangapema nam lassanayi
Adare dan nimayi oba yanne keti durayi...//)
Thearum yanna mage adare thearum ganna bari ai ane
Atha harayanna oba daengaluwe atha haraganna mata bari wune
Adare pujitayi man dannayi echcharayi
Adare vihiluwak oba dannayi echcharayi
(Vindawima dukkhitayi rangapema nam lassanayi
Adare dan nimayi oba yanne keti durayi...//)
Viyaki yanna ape mathake walala yanna mathaka mage
Lan kara yanna duka urume lan karaganna sathuta obe
Adare pujitayi man dannayi echcharayi
Adare vihiluwak oba dannayi echcharayi...
Dan hitata satutuyido...දැන් හිතට සතුටුයිදෝ ගී පද
දැන් හිතට සතුටුයිදෝ සමුගැනීම අවසානයදෝ
මට පිහිට තනිකමදෝ මේ දෑස සිහිවෙයිදෝ
හිත අවනතයි නුඹට තව ලුහු බදියි නුඹව
ලැබීම වෙන්වීමේ මුලද තේරුම් ගියා හිතට
(විඳවීම දුක්ඛිතයි රඟපෑම නම් ලස්සනයි
ආදරේ දැන් නිමයි ඔබ යන්නේ කෙටි දුරයි...//)
තේරුම් යන්න මගේ ආදරේ තේරුම් ගන්න බැරි ඇයි අනේ
අතහැරයන්න ඔබ දැඟලුවේ අතහැරගන්න මට බැරි වුණේ
ආදරේ පූජීතයි මං දන්නේ එච්චරයි
ආදරේ විහිලුවක් ඔබ දන්නේ එච්චරයි
(විඳවීම දුක්ඛිතයි රඟපෑම නම් ලස්සනයි
ආදරේ දැන් නිමයි ඔබ යන්නේ කෙටි දුරයි...//)
වියැකී යන්න අපේ මතකේ වලලා යන්න මතක මගේ
ලං කර යන්න දුක උරුමේ ලං කරගන්න සතුට ඔබේ
ආදරේ පූජීතයි මං දන්නේ එච්චරයි
ආදරේ විහිලුවක් ඔබ දන්නේ එච්චරයි...
දැන් හිතට සතුටුයිදෝ...Performances of Dan Hithata Satutuidoo
Cover versions, live performances, and reality-show contestant performances of “Dan Hithata Satutuidoo” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dan Hithata Satutuidoo LyricsDan Hithata Satutuidoo Lyrics Englishදැන් හිතට සතුටුයිදෝදැන් හිතට සතුටුයිදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsTharindu Bandara ComposerMillaththawe Sugath Himi Lyricist

