Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rukman Asitha
  3. Boru Chodana Lyrics

Boru Chodana Lyrics (බොරු චෝදනා) by Rukman Asitha

Boru Chodana Lyrics

boru chodana mawa mata hemavele
samugatthe oba misak mama nam nowe
yantham sanukampawak athi nam sithe
oba ne mawa ridawanne ada me wage
aluthin thanuwa obage asura magakin nim wela
mawethin labuna senehe tarama danunoth sihiwela
nawathath enna hakinam senekin piya naga
adatath obawa mage panata wediyen watinawa.....

obawa nathi lowak penena
sihinekat dutuwe nathi nisa mama eda
(nawatha heta indan bindunu hitha hadan
inne kohomado taniwela....//)
aluthin thanuwa obage asura magakin nim wela
mawethin labuna senehe tarama danunoth sihiwela
nawathath enna hakinam senekin piya naga
adatath obawa mage panata wediyen watinawa.....

mathaka podi bandan chithakayak hadan
eyata gini tiya dalwala
kohoma alu kalath obawa
mathakayan duras wenne ne kisimada.....

boru chodana.....

බොරු චෝදනා ගී පද

බොරු චෝදනා මවා මට හැමවෙලේ 
සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි
යන්තම් සානුකම්පාවක් ඇති නම් සිතේ
ඔබ නෑ මාව රිදවන්නේ අද මේ වගේ
අළුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිම වෙලා
මාවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා 
නැවතත් එන්න හැකිනම් සැනෙකින් පිය නගා 
අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා.....

ඔබව නැති ලොවක් පෙනෙන 
සිහිනෙකත් දුටුවේ නැති නිසා මම එදා
(නැවත හෙට ඉඳන් බිඳුණු හිත හදන් 
ඉන්නේ කොහොමදෝ තනිවෙලා....//)
අළුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිම වෙලා
මාවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා 
නැවතත් එන්න හැකිනම් සැනෙකින් පිය නගා 
අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා.....

මතක පොදි බැඳන් චිතකයක් හදන් 
එයට ගිනි තියා දල්වලා
කොහොම අළු කළත් ඔබව 
මතකයෙන් දුරස් වෙන්නේ නෑ කිසිමදා.....

බොරු චෝදනා.....

Boru Chodana (බොරු චෝදනා) is a Sinhala song sung by Rukman Asitha. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Boru Chodana lyrics in Sinhala script (බොරු චෝදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Boru Chodana including singer, lyricist, composer, and view count
SONGBoru Chodana
SINGERRukman Asitha
LYRICISTSajith V Chathuranga
COMPOSERPrageeth Perera
CATEGORYHeart Break
VIEWS287
UPDATEDMay 2026

Performances of Boru Chodana

Cover versions, live performances, and reality-show contestant performances of “Boru Chodana” on YouTube.

Cover Versions · 9

▶
CoverBoru Chodana - Rukman Asitha | [www.hirutv.lk]Hiru Life Music
▶
CoverBoru Chodana ( අලුතින් තැනුව ඔබගේ ඇසුර ) | Cover Voice Of Achintha RusiruAchintha Rusiru
▶
Cover%Boru chodana% | %Rukman Asitha%C h a r u _චාරු
▶
Coverබොරු චෝදනා , අපහාස , නින්දා වලින් ඔබත් දුක් විදින කෙනෙක්ද .පීඩා විදිනවාද .| Amadahara TVAmadahara TV /අමාදහර TV
▶
Coverඔබටත් නින්දා අපහාස කරනවාද ..? | බොරු චෝදනා , ගැරහීම් නිසා හිත රිදෙනවාද ..?Muni siripa | මුණි සිරිපා
▶
Cover(බොරු චෝදනා)Boru chodana (rukman asitha) 2018Music Videos
▶
Coverබොරු චෝදනා | Boru Chodana - Rukman AsithaSharmi❤️ Iyas
▶
Coverබොරු චෝදනා මවා මට හැම වෙලේ .. එකපාරක් අහුවොත් අනිවා තව පාරක් බලනවාChanu Binary Acadamy
▶
CoverBoru chodana...... (බොරු චෝදනා) (ID.Praba)isuru Prabath

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Boru Chodana LyricsBoru Chodana Lyrics Englishබොරු චෝදනාබොරු චෝදනා ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Boru Chodana" by Rukman Asitha

Song Video

More from Rukman Asitha

  • Adare Kala Sithin Lyrics69
  • Adare Maha Lyrics362
  • Adare Wedana Lyrics17
  • Amanapa Wenna Honda Na Lyrics13
  • Chanchalai Lyrics542
  • Dan Hithata Satutuidoo Lyrics16
  • Paniwidaya Lyrics11
  • Ridawala Hara Giyath Lyrics45
  • Sulaga Wage Avidin Lyrics34
  • Tharaha Wela Lyrics101
  • Tuk Tuk Song (Three Wheel Song) Lyrics222
  • Ude Hawa Dakinawa Lyrics371
  • View All Songs13

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58