Adare Wedana Lyrics by Rukman Asitha
Adare Wedana (ආදරේ වේදනා) is a Sinhala song sung by Rukman Asitha. The lyrics were written by Sajith Akmeemana, and the music is composed by Rukshan Akmeemana. This page presents the Adare Wedana lyrics in Sinhala script (ආදරේ වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Wedana |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Rukshan Akmeemana |
| VIEWS | 14 |
| UPDATED |
Adare Wedana Lyrics
Adare vedana nae thuni vi meda
Mage jeevithe oba thama
Me hithe chethana nae venas vi sada
Adare mage hitpura
Purudu e muthu sina yalidu ma vetha oya
Regena evi kiya sitha mage kiyanava
(Ven vuna noveyi ven kala
Ven vunath sithin pem kala...//)
Kavadavath hamuvanna bari vunoth oya
Thaniwennam hithe duka thiya
Hemadamat mata ona keruwe oba thama
Miyadenam me venuven ma
Paetuwe hemavele obamai me bhave
Aeida adare venkale...
Purudu e muthu sina....
Mata kohomath amathak karanna baha oya
E tharamata adare kala
Thaw duratath handa handa inna bari nisa
Obe wennam kese ho mema
Paetuwe hemavele obamai me bhave
Aeida adare venkale...
Purudu e muthu sina....ආදරේ වේදනා ගී පද
ආදරේ වේදනා නෑ තුනී වී මෙදා
මාගෙ ජීවිතේ ඔබ තමා
මේ හිතේ චේතනා නෑ වෙනස් වී සදා
ආදරේ මගේ හිත්පුරා
පුරුදු ඒ මුතු සිනා යළිදු මා වෙත ඔයා
රැගෙන ඒවී කියා සිත මගේ කියනවා
(වෙන් වුණා නොවෙයි වෙන් කළා
වෙන් වුණත් සිතින් පෙම් කළා...//)
කවදාවත් හමුවන්න බැරි වුනොත් ඔයා
තනිවෙන්නම් හිතේ දුක තියා
හැමදාමත් මට ඕන කෙරුවේ ඔබ තමා
මියැදෙන්නම් මේ වෙනුවෙන් මා
පැතුවේ හැමවෙලේ ඔබමයි මේ භවේ
ඇයිද ආදරේ වෙන්කළේ...
පුරුදු ඒ මුතු සිනා....
මට කොහොමත් අමතක කරන්න බැහැ ඔයා
ඒ තරමට ආදරේ කළා
තව දුරටත් හඬ හඬා ඉන්න බැරි නිසා
ඔබෙ වෙන්නම් කෙසේ හෝ මෙමා
පැතුවේ හැමවෙලේ ඔබමයි මේ භවේ
ඇයිද ආදරේ වෙන්කළේ...
පුරුදු ඒ මුතු සිනා....Performances of Adare Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Wedana” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverAdare Wedana | ආදරේ වේදනා | Shane Zing | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAdare Wedana (ආදරේ වේදනා) - Rukman Asitha - MEntertainmentsM Entertainments
▶CoverAdare Wedana Daran (ආදරේ වේදනා දරන්)- Pradeep Dasanayake - MEntertainmentsM Entertainments
▶CoverAdare Wedana - Shane Zing | ආදරේ වේදනාLOVE SONG
▶CoverAdare Wedana - Awandya Eran Official Music AudioBPlus Music Official
▶Coverආදරේ වේදනා - Adare Wedana (Remix) - Shane ZingAnanthaya LK
▶Coverආදරේ වේදනා|| Adare wedanaNP MUSIC©
▶CoverAdare Wedana | ආදරේ වේදනා | Shane Zing | Flashback Katuneriya Gawdeere Mela 2020Ashan Praneeth
▶CoverAdare Wedana ( ආදරේ වේදනා ) - Ruchira Kasun New Song 2025 | Music VideoFav Music Records
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Wedana LyricsAdare Wedana Lyrics Englishආදරේ වේදනාආදරේ වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsRukshan Akmeemana ComposerSajith Akmeemana Lyricist
