Tuk Tuk Song (Three Wheel Song) Lyrics by Rukman Asitha
Tuk Tuk Song (Three Wheel Song) (ටුක් ටුක් (ත්‍රී වීල් ගීතය)) is a Sinhala song sung by Rukman Asitha. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Tuk Tuk Song (Three Wheel Song) lyrics in Sinhala script (ටුක් ටුක් (ත්‍රී වීල් ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tuk Tuk Song (Three Wheel Song) |
|---|---|
| SINGER | Rukman Asitha |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 137 |
| UPDATED |
Tuk Tuk Song (Three Wheel Song) Lyrics
(Av vesi kiyaala venasak natheya
Dukai sapai rahai maavathe...//)
Roda thune yahane nathe heena maane
Three wheeler eka ape vahane...
Kiri pani vaage api bajar eke inne
Delui polui kaala hari turn ekata yanne
Komis pata gotha api nathe gasa kanne
Sape duke vipathet pana puda ekata inne...
(Monara athi kaale sura loke sapa daala
Monara nathi kaale karamaale epa veela...//)
Gini gedi deela uda gedi deela
Api na kuru ganinne...
Kiri pani vaage...
(Upayagena kaewe pana vaage kapa veela
Nomana veda naene kisi kaale api deela...//)
Kisiweku aada nathi bari veela
Api na ahaka balanne...
Kiri pani vaage...//ටුක් ටුක් (ත්‍රී වීල් ගීතය) ගී පද
(අව් වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ...//)
රෝද තුනේ යහනේ නැතේ හීන මානේ
ත්‍රී වීලර් එක අපේ වාහනේ...
කිරි පැණි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් පතා ගෝතා අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතෙත් පණ පුදා එකට ඉන්නේ...
(මොණරා ඇති කාලේ සුර ලෝකේ සැප දාලා
මොණරා නැති කාලේ කරමාලේ ඇප වීලා...//)
ගිනි ගෙඩි දීලා උඩ ගෙඩි දීලා
අපි නෑ කූරු ගනින්නේ...
කිරි පැණි වාගේ...
(උපයාගෙන කෑවේ පණ වාගේ කැප වීලා
නොමනා වැඩ නෑනේ කිසි කාලේ අපි දීලා...//)
කිසිවෙකු ආදා නැති බැරි වීලා
අපි නෑ අහක බලන්නේ...
කිරි පැණි වාගේ...//
Related Songs and Tags
Tuk Tuk Song (Three Wheel Song) LyricsTuk Tuk Song (Three Wheel Song) Lyrics Englishටුක් ටුක් (ත්‍රී වීල් ගීතය)ටුක් ටුක් (ත්‍රී වීල් ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist