Adare Maha LyricsbyRukman Asitha
Adare Maha Lyrics in Sinhala (ආදරේ මහා සුන්දරයි කියා ගී පද) and English by Rukman Asitha. This page includes the Sinhala lyrics and English transliteration. Adare Maha is a Sinhala song performed by Rukman Asitha. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Adare Maha |
|---|---|
| SINGER | Rukman Asitha |
| VIEWS | 268 |
| UPDATED |
Adare Maha Lyrics
Adare maha sundarai kiya peli peli genu lamai ma diha bala
Pata pata heena gaane pawela giya
Rae tharaka awa giya ae wage nae neda me angana
Peli peli genu lamai ma diha bala
Pata pata heena gaane pawela giya
(Rupa rajiniyan wage nae gaja leelawen awe nae)...//
Dingak ahan inna rahasak kiyanamda
Man adare taram
Raena raena maala giraw jodu wee giye
Preemaniya thodu maala ma langath thiye
Adare maha sundarai kiya peli peli genu lamai ma diha bala
Pata pata heena gaane pawela giya
(Deva duthikawak awa se arang madahasin wasana)...//
Aye noyan enna mage langin inna
Mumunanna mata adare aeta aeta para digata jeewithe pura
Rosa pata hadu denna thol patin wela
Adare maha sundarai kiya.../
Aeta aeta para digata jeewithe pura
Rosa pata hadu denna thol patin welaආදරේ මහා සුන්දරයි කියා ගී පද
ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා
පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
(රූප රාජිණියන් වාගේ නෑ ගජ ලීලාවෙන් අවේ නෑ)...//
ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද
මං ආදරේ තරම්
රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
ප්‍රේමනීය තෝඩු මාල මා ලඟත් තියේ
ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
(දේව දුතිකාවක් ආවා සේ අරන් මදහසින් වාසනා)...//
ආයේ නොයන් එන්න මාගේ ලඟින් ඉන්න
මුමුනන්න මට ආදරේ ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
ආදරේ මහා සුන්දරයි කියා.../
ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා Related Songs and Tags
Adare Maha LyricsAdare Maha Lyrics Englishආදරේ මහා සුන්දරයි කියාආදරේ මහා සුන්දරයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationRukman Asitha SongsRukman Asitha LyricsAsitha Lyrics