Chanchalai Lyrics by Chethana SankalaniMeena PrasadineeRukman Asitha
Chanchalai (චංචලයි) is a Sinhala song sung by Chethana Sankalani, Meena Prasadinee, and Rukman Asitha. This page presents the Chanchalai lyrics in Sinhala script (චංචලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chanchalai |
|---|---|
| SINGER | Chethana Sankalani, Meena Prasadinee, Rukman Asitha |
| VIEWS | 333 |
| UPDATED |
Chanchalai Lyrics
Vassana hada vassana pema avillaa
As aragena lassana numbe vinda
Inga suga mage naewuna yana vita banda selavuna
Ingibigi hada kaelathuna nitharama numba sihivuna
Inne maa langvela heena mavamini
Dannennae ai kiyaa daesa sanasami
Chanchalai .... chanchalai ....
Dura ena vita nalavalaa mama nodanima kaelabuna
Asa uda langa naevathuna hitha matha pema musuvuna
Kolakam chaatuven denna mata numbe
Chanchalai .... chanchalai ....
Obe hitha maa gaavai asthiren theruna
Mage hitha obe gaavai raes vihidi yaavuna //
Langva hidimi venva noemi numbaata kisidina
Yanna nodemi mathva baendemi kaari naetha mata
Inne sadaa mage lemai enta hithumathe
Chanchalai .... chanchalai ....
Sanda risi ruva paavi sitha maage mathvuna
Kisivita nopethuse sanda aae langvuna //
Aala karami paalu makami yaavi oba laga
Sithva sarami prema purami gaevi laya matha
Inne obe hitha matai boma risi lese
Chanchalai .... chanchalai ....
Inga suga ....චංචලයි ගී පද
වස්සන හද වස්සන පෙම ඇවිල්ලා
ඇස් ඇරගෙන ලස්සන නුඹෙ වින්දා
ඉඟ සුඟ මගෙ නැඏවුනා යන විට බඳ සෙළවුනා
ඉඟිබිඟි හද කැළතුණා නිතරම නුුඹ සිහිවුනා
ඉන්නේ මා ලංවෙලා හීන මවමිනි
දන්නේනෑ ඇයි කියා දෑස සනසමි
චංචලයි .... චංචලයි ....
දුර එන විට නලවලා මම නොදැනිම කැලඹුනා
ඇස උඩ ලඟ නැවතුනා හිත මත පෙම මුසුවුණා
කෝලකම් චාටුවෙන් දෙන්න මට නුඹේ
චංචලයි .... චංචලයි ....
ඔබෙ හිත මා ගාවයි ඇස්තිරෙන් තේරුණා
මගෙ හිත ඔබ ගාවයි රැස් විහිදී යාවුණා //
ලංව හිදිමි වෙන්ව නොයෙමි නුඹට කිසිදින
යන්න නොදෙමි මත්ව බැඳෙමි කාරි නැත මට
ඉන්නෙ සදා මගෙ ලෙමයි එන්ට හිතුමතේ
චංචලයි .... චංචලයි ....
සඳ රිසි රුව පාවී සිත මාගේ මත්වුණා
කිසිවිට නොපැතුසේ සඳ ආයේ ලංවුණා //
ආල කරමි පාළු මකමි යාවී ඔබ ලග
සිත්ව සරමි ප්‍රේම පුරමි ගෑවි ලය මත
ඉන්නෙ ඔබේ හිත මටයි බෝම රිසි ලෙසේ
චංචලයි .... චංචලයි ....
ඉඟ සුඟ ....Performances of Chanchalai
Cover versions, live performances, and reality-show contestant performances of “Chanchalai” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
Cover Versions · 12
▶CoverChanchalai - Rukman Asitha ft. Meena & Chethana From www.HelaNada.comHelaNada
▶CoverSankarai Chanchalai (සංකරයි චංචලයි) YashodhaPriyadarshani | Arrow Star - WelikandaGanga Video Team
▶CoverSankarai Chanchalai | සංකරයි චංචලයි - YashodhaPriyadarshani - Arrow Star WelikandaYashodha Priyadarshani
▶CoverSankarai Chanchalai | සංකරයි චංචලයි | EDM Version | Cover Song | DILZDILZ
▶CoverSankarai chanchalai | සංකරයි චංචලයි | Yashodha Priyadarshani (yasho)Yashodha Priyadarshani
▶CoverSankarai Chanchalai | සංකරයි චංචලයි| Sinhala Song |Trending | Ets 2SL Rishuwa
▶Coverසංකරයි චංචලයි DJ Remix | Sankarai Chanchalai Dj remix | Bus DJ Remix 2026 |new dj remixKaviZh
▶CoverChanchalai (චන්චලයි) - Shehara Fernando | SriPop | Sinhala SongM Entertainments
▶Coverසංකරයි චංචලයි DJ Remix | Sankarai Chanchalai Dj remix | Bus DJ Remix 2026 | New DJ | @Kavi_zhTRENDY MUSIC
▶CoverChanchalai- Rukman Asitha ft. Meena & Chethana--චංචලයිJayashan Fernando
▶CoverSankarai Chanchalai (සංකරයි චංචලයි) | Dj Remix 2026 | New Song | Sudda BeatzSudda Beatz
▶Cover140 || Sankarai chanchalai ( සංකරයි චංචලයි ) || Yashoda priyadarshani || Dj Song || NITHU REMIXNITHU REMIX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chanchalai LyricsChanchalai Lyrics Englishචංචලයිචංචලයි ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Sankalani SongsChethana Sankalani LyricsSankalani Lyrics



