Premalingane
Premalingane Lyrics
Premalingane nil pata aes ai hinahune
Heenenma mulu raema oba lan wune //
Unmada aadare iwasanna bae ane
Kimidenna haenguman vile
Sansara maawathe tani wenna bae ane
Igilenna hada malige
So thapa duralanna jeewithe
Oba inna nethu gawa maayime
Premalingane ....
Nethu ki kathandare kawikara manthare
Mumunanna hemin sare
Arapena ambare paawemu nirantare
Naehawenna sandakan hade
So thapa duralanna jeewithe
Oba inna nethu gawa maayime
Premalingane .... //
ප්‍රේමාලිංගනේ ගී පද
ප්‍රේමාලිංගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ
හීනෙන්ම මුළු රෑම ඔබ ළං වුනේ //
උන්මාද ආදරේ ඉවසන්න බෑ අනේ
කිමිදෙන්න හැඟුමන් විලේ
සංසාර මාවතේ තනි වෙන්න බෑ අනේ
ඉගිලෙන්න හද මාළිගේ
සෝ තාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ
ප්‍රේමාලිංගනේ ....
නෙතු කී කතන්දරේ කවිකාර මන්තරේ
මුමුණන්න හෙමින් සැරේ
අරපේන අම්ඹරේ පාවෙමු නිරන්තරේ
නැහැවෙන්න සඳකැන් හඳේ
සෝ තාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ
ප්‍රේමාලිංගනේ .... //
Frequently Asked Questions
Who sang Premalingane?
Dayasiri Jayasekara performed Premalingane. Dayasiri Jayasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Premalingane lyrics?
The lyrics for Premalingane were written by Sampath Fernandopulle. Sampath Fernandopulle is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Premalingane?
Chathurangana De Silva composed the music for Premalingane. Chathurangana De Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Premalingane complete lyrics?
You can find the complete Premalingane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Premalingane?
Premalingane has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ප්‍රේමාලිංගනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රේමාලිංගනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Premalingane" or discuss the lyrics with other music lovers.
More from Dayasiri Jayasekara
- Alawantha Neth Wida Lyrics46 views
- Hitha Aran Yanna Lyrics5 views
- Loketath Wada Lyrics18 views
- Obata Ma Lyrics2 views
- Oya Hungak Wenas Wela Lyrics307 views
- Sitha Handawala Lyrics5 views
- View All Songs7 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views