Loketath Wada Lyrics
“Kalaya piyambala giyath wegen hithuwath vada” (කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා), Loketath Wada (ලෝකෙටත් වඩා) lyrics: a Sinhala love song sung by Dayasiri Jayasekara, with words and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෝකෙටත් වඩා ගී පද, and many know it simply as Kalaya piyambala.
| SONG | Loketath Wada |
|---|---|
| SINGER | Dayasiri Jayasekara |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Love Songs |
| VIEWS | 70 |
| UPDATED |
Loketath Wada Lyrics Singlish
Kalaya piyambala giyath wegen hithuwath vada
Oya daesa lassanai issara
(thibunathath vada//)
Mata bari wunata munagahenna kalekin oya
Mama adare kala oyata lokethath vada
Lokethath vada...
Manmula nowe saranna prema sagare
Para kiwa tharukawa koheda hangune
Ksheera sagaren genapu tharukawiye
Kawda pem kale oyata kawda pem kale...
Kalaya piyambala giyath...
Sasare purudu mathu wunata punchi sandiye
Pahu welane ala mal pohottu pidune
Hamu wunata naene pem karanna lan wune
Ingi kalata daesa naene daetha ekwune...
Kalaya piyambala giyath...ලෝකෙටත් වඩා ගී පද
කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
ඔය දෑස ලස්සනයි ඉස්සර
(තිබුණටත් වඩා//)
මට බැරි වුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා
මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා
ලෝකෙටත් වඩා...
මංමුලා නොවී සරන්න ප්‍රේම සාගරේ
පාර කීව තාරකාව කොහෙද හැංගුණේ
ක්ෂීර සාගරෙන් ගෙනාපු තාරකාවියේ
කව්ද පෙම් කළේ ඔයාට කව්ද පෙම් කළේ...
කාලය පියඹලා ගියත්...
සසරේ පුරුදු මතු වුණාට පුංචි සන්දියේ
පහු වෙලානේ ආල මල් පොහොට්ටු පීදුනේ
හමුවුණාට නෑනේ පෙම් කරන්න ළං වුණේ
ඉඟි කළාට දෑස නෑනේ දෑත එක්වුණේ...
කාලය පියඹලා ගියත්...
Performances of Loketath Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Loketath Wada” on YouTube.
Cover Versions · 7
▶CoverLoketath Wada (ලෝකෙටත් වඩා) | Dayasiri Jayasekara | Madhawa Hewawasam | Sinhala SinduM Entertainments
▶CoverKalaya Piyabala Giyath ( ලෝකෙටත් වඩා ) Dj Remix | New Sinhala Dj Remix 2025 | Dj Lakiya RemixDJ LAKIYA REMIX ツ
▶CoverLoketath wada I කාලය පියබලා ගියත් වේගෙන් | Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverLoketath wada (ලෝකෙටත් වඩා) | Dayasiri jayasekara | sweet memoriesSweet memories
▶Coverලෝකෙටත් වඩා ආදරය කරපු කෙනා ඔයාව දාලා ගියාද ..පන්හිඳ Youtube ***
▶CoverDayasiri Jayasekara - Loketath wada | දයාසිරි ජයසේකර - ලෝකෙටත් වඩාMUSIC CLUB
▶CoverLoketath Wada AMVDiniya Music Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Loketath Wada LyricsLoketath Wada Lyrics Englishලෝකෙටත් වඩාලෝකෙටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationDayasiri Jayasekara SongsDayasiri Jayasekara LyricsJayasekara LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist