Obata Ma Lyrics by Dayasiri JayasekaraSamitha Mudunkotuwa
Obata Ma (ඔබට මා) is a Sinhala song sung by Dayasiri Jayasekara and Samitha Mudunkotuwa. The lyrics were written by Simeth Kaveeja, and the music is composed by Madhawa Hewawasam. This page presents the Obata Ma lyrics in Sinhala script (ඔබට මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Ma |
|---|---|
| SINGER | Dayasiri Jayasekara, Samitha Mudunkotuwa |
| LYRICIST | Simeth Kaveeja |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 13 |
| UPDATED |
Obata Ma Lyrics
(Obata ma amathak wuna
Mata obawa mathaka wuna)..//
Ape athangili gilihuna
Adaren api peraduna...
(Nethu mane oba hidi
Hitha rahasin iki bindi) ...//
Kohomada yanne obagen midi
Hitha ahanawa mata wada didi...
Oba hoyana senehe mage langa thiyenawa
Hamuvenna bari hetu mata thiyenawa
Sarayak hinawela baluwath mage diha
Ridunath hinawela samugannawa...
Obata ma amathak wuna .../
Oba weradi ne kiyala mama dannawa
Hemadama oya balma hitha niwanawa
Tharuwak wage wela waruwak obe wela
Daruwek wage hada duka kiyanawa...
Obata ma amathak wuna .../
Nethu mane oba hidi .../ඔබට මා ගී පද
(ඔබට මා අමතක වුණා
මට ඔබව මතකය වුණා)..//
අපේ අතැඟිලි ගිලිහුණා
ආදරෙන් අපි පැරදුණා...
(නෙතු මානේ ඔබ හිඳී
හිත රහසින් ඉකි බිඳී) ...//
කොහොමද යන්නෙ ඔබගෙන් මිදී
හිත අහනව මට වද දිදී...
ඔබ හොයන සෙනෙහෙ මගේ ළඟ තියෙනවා
හමුවෙන්න බැරි හේතු මට තියෙනවා
සැරයක් හිනාවෙලා බැලුවත් මගේ දිහා
රිදුණත් හිනාවෙලා සමුගන්නවා...
ඔබට මා අමතක වුණා .../
ඔබ වැරදි නෑ කියල මම දන්නවා
හැමදාම ඔය බැල්ම හිත නිවනවා
තරුවක් වගේ වෙලා වරුවක් ඔබේ වෙලා
දරුවෙක් වගේ හඬා දුක කියනවා...
ඔබට මා අමතක වුණා .../
නෙතු මානේ ඔබ හිඳී .../Performances of Obata Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Ma” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverObata Ma Adaraya Kala Bawa Metharam - Malani Bulathsinhala | Sinhala Songs ListingAsian Music Tune
▶CoverObata Ma (ඔබට මා) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶Coverඔබට මා ආදරය කල බව මෙතරම් (Reggae) - Obata ma adaraya kalabawaANDARAZ
▶CoverObata ma(ඔබට මා) Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverOabata Ma Adaraya Kala Bawa | ඔබට මා ආදරය කල බව (Cover Song)Y Studio - Cover Songs
▶CoverEka Warak Obata Ma Epa Nam - Vijaya Kumaranathunga (එක වරක් ඔබට මා එපා නම් - විජය කුමාරණතුංග)Kirula Radio
▶CoverObata Maa Epa Nam - Eranda Pathum - www.Music.lkMusic.lk
▶CoverEka Warak Obata Ma (එක වරක් ඔබට මා) - Manjula WarnakulasuriyaSirasa FM
▶CoverObata Ma (ඔබට මා) - Malani Bulathsinhala | Rashmi Kavya Cover [Music Video]Rashmi kavya
▶Coverඔබට මා ආදරය කල බව මෙතරම් | Obata Ma Adaraya Kala Bawa | Techno VersionNightFly
▶CoverObata Ma | ඔබට මා | Sandya Bulathsinhala | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverObata Ma Epalu(ඔබට මා එපාලු) Asanka Senarathne_2021 New SongSaho Creature
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Ma LyricsObata Ma Lyrics Englishඔබට මාඔබට මා ගීතයේ පද පෙළLyrics With TransliterationDayasiri Jayasekara SongsDayasiri Jayasekara LyricsJayasekara LyricsMadhawa Hewawasam ComposerSimeth Kaveeja Lyricist
