Issara Senehasa Lyrics by Namal Udugama
Issara Senehasa (ඉස්සර සෙනෙහස) is a Sinhala song sung by Namal Udugama. This page presents the Issara Senehasa lyrics in Sinhala script (ඉස්සර සෙනෙහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Issara Senehasa |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 63 |
| UPDATED |
Issara Senehasa Lyrics
Issara senehasa thissema hadathula
Mavi mavi riddanawa
As deka vassana kandulali dutuwemi
Oba mata hinahenawa
Suwandak danunath thawamath aasai
Pana men pidu hindaa
Mage ahinsaka hitha theluwath naa
Tarahak mata danilaa
Dam paha gawmayi rathumal kudayayi
Thamath thiyenawada
Epa wunath maa epa dawannata
E aadara thilinaඉස්සර සෙනෙහස ගී පද
ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
ඔබ මට හිනැහෙනවා
සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා
දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණPerformances of Issara Senehasa
Cover versions, live performances, and reality-show contestant performances of “Issara Senehasa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඉස්සර සෙනෙහස (Issara Senehasa) - Namal Udugama, Punsiri Soysa & Ruwan Hettiarachchi | SanuhareSanuhare
▶CoverIssara Senehasa | ඉස්සර සෙනෙහස | Voice Of @RecipeWithSupipiMalindu Chathuranga
▶Coverඉස්සර සෙනෙහස නාමල් උඩුගම සිංහල කැරෝකේ ALL RIGHT issara senehasa namal udugama with all right karokeSD karoke production
▶CoverIssara Senehasa Cover Song - Sachithra MadusankaSachithra Madusanka
▶CoverIssara Senehasa/ඉස්සර සෙනෙහස Namal Udugama/Sinhala Sindusindu kade
▶CoverNamal Udugama with Allright - Issara Senehasa - RhythmLineRhythmLine
▶CoverISSARA SENEHASA ( ඉස්සර සෙනෙහස ) - NAMAL UDUGAMABJ SONGS
▶CoverIssara Senehasa-ඉස්සර සෙනෙහස-EDM COVER-Namal Udugama-MusicASMusicAS
▶CoverIssara Senehasa Cover Song | ඉස්සර සෙනෙහස Cover Song | AIDIUB Nexus
▶CoverIssara Senehasa (ඉස්සර සෙනෙහස) | Emotional Sad Cover | Namal Udugama | Sachcha VersionSachcha ( සච්චා )
▶CoverIssara Senehasa | ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල නාමල් උඩුගම Ai Remake Song ..Sandaa Girl
▶CoverIssara senehasa (ඉස්සර සෙනෙහස ) dinesh gamage .SONGS HUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Issara Senehasa LyricsIssara Senehasa Lyrics Englishඉස්සර සෙනෙහසඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics

