Pem Sihine Lyrics by Namal Udugama
Pem Sihine (පෙම් සිහිනේ) is a Sinhala song sung by Namal Udugama. This page presents the Pem Sihine lyrics in Sinhala script (පෙම් සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Sihine |
|---|---|
| SINGER | Namal Udugama |
| LYRICIST | Namal Udugama |
| COMPOSER | Namal Udugama |
| VIEWS | 94 |
| UPDATED |
Pem Sihine Lyrics
Pem sihine ai bindune
Ma hera giye kumariye obai
Varada mage novai
Thama mama adarei...
Mage pelpathe isuru nae kiya
Oba magen ven una
Vairayak nae hite man adarei
Samugena giyada yali sihivila
Handuwado aye
Pem sihine...
Nihanda rathriye suvanda genaave
Ahimi vu adarei
Thama mama adarei man adarei
Ohu ha bedila venathaka yanava
Ma amathaka karala
Pem sihine...පෙම් සිහිනේ ගී පද
පෙම් සිහිනේ ඇයි බිඳුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි//
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඬුවාදෝ ආයේ
පෙම් සිහිනේ....
නිහඬ රත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරෙයි
තාම මම ආදරෙයි මං ආදරෙයි//
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා
පෙම් සිහිනේ...Performances of Pem Sihine
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Sihine” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowPem Sihine (පෙම් සිහිනේ ) | Vinsaka Mandiv | Hiru Star Season 05Vinsaka Mandiv
▶Reality ShowPem Sihine - පෙම් සිහිනේ | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEChamod Kavishka
▶Reality ShowVibhusha Nayanajith | Pem Sihine (පෙම් සිහිනේ ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Vibhusha Nayanajith
▶Reality ShowPem Sihine - පෙම් සිහිනේ | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEChamod Kavishka
▶Reality Showඅනේ පුංචි ප්‍රදීප් මගේ ඇග හිරි වැටුණා Pem Sihine (පෙම් සිහිනේ )අනේ පුංචි ප්‍රදීප් මගේ ඇග හිරි වැටුණා 🥺❤️ 💫✨
▶Reality ShowPem Sihine - පෙම් සිහිනේ | Sam Fernando | Hiru Star Season 04 | 2nd RoundSam Fernando
Cover Versions · 12
▶CoverPem Sihine ( පෙම් සිහිනේ) l Kavishka Gayashan X @mihiruks (Cover) රැවටුවෙ කෙසේද මදි උනාද මගෙ ආලේ.Kavishka Gayashan
▶CoverPem sihine -cover & remix nonstop | පෙම් සිහිනේ | සප්න ෆ්ලෑශ් රහටSapna flash official
▶CoverPem Sihine | පෙම් සිහිනේ | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPem sihine X Poronduwa (පෙම් සිහිනේ X පොරොන්දුව) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverPem Sihine (පෙම් සිහිනේ) | Pradeep Rangana | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverPem Sihine පෙම් සිහිනේ Dr Pradeep Rangana New Sinhala Songs 2014Janaka Karunaratna
▶Coverපෙම් සිහිනේ pem sihineSL Songs & Karoke
▶CoverPem sihine ( Cover song )| "පෙම් සිහිනේ" | Kavishka Gayashan | Music Video Garena Freefire gameplayALONE FF
▶CoverPem Sihine || පෙම් සිහිනේ || Cover by || Shehan Shakila ft AbiyaSL HITS Zone
▶CoverPem Sihine Maligaye - පෙම් සිහිනේ මාලිගයේ - Jikki and Mohideen BaigYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverCoach Pradeep Aslam Roshan Pem Sihine පෙම් සිහිනේ Grand Finale720pMR sadew tech
▶CoverPem Sihine - පෙම් සිහිනේ | Kawadi DJ Remix 2026 | Sinhala DJ Remix | SL Best DJzSL Best DJz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Sihine LyricsPem Sihine Lyrics Englishපෙම් සිහිනේපෙම් සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama LyricsNamal Udugama ComposerNamal Udugama Lyricist