Sadata Danenawada Mey Duka Hiruta Danenawada Lyrics by Namal Udugama
Sadata Danenawada Mey Duka Hiruta Danenawada (සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද) is a Sinhala song sung by Namal Udugama. This page presents the Sadata Danenawada Mey Duka Hiruta Danenawada lyrics in Sinhala script (සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadata Danenawada Mey Duka Hiruta Danenawada |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 17 |
| UPDATED |
Sadata Danenawada Mey Duka Hiruta Danenawada Lyrics
Sandata danenavada me duka hiruta danenavada
Mage hite davenna duka obata danenavada //
Handata danena da sanda ma namin hadavi
Hiruta danena da hiru e sovin handavi
E sandata vada hiruta vada obata pem kala
Ada mage dukata obe site ne anukampa
Sandata danenavada ....
Sandata kiyana duka ne mama obata kiyanne
Hiruta danena muth eya ne obata danenne
Hiruyi sanduyi taraha unath taraha novanne
Ehema kiyu oba ai mata pitupa yanne
Sandata danenavada ....//සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද ගී පද
සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද
මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද //
හඳට දැනෙන දා සඳ මා නමින් හඩවි
හිරුට දැනෙන දා හිරු ඒ සොවින් හඬාවි
ඒ සඳට වඩා හිරුට වඩා ඔබට පෙම් කලා
අද මගේ දුකට ඔබේ සිතේ නෑ අනුකම්පා
සඳට දැනෙනවද ....
සඳට කියන දුක නෑ මම ඔබට කියන්නේ
හිරුට දැනෙන මුත් එය නෑ ඔබට දැනෙන්නේ
හිරුයි සඳුයි තරහ උනත් තරහ නොවන්නේ
එහෙම කියූ ඔබ ඇයි මට පිටුපා යන්නේ
සඳට දැනෙනවද ....//Related Songs and Tags
Sadata Danenawada Mey Duka Hiruta Danenawada LyricsSadata Danenawada Mey Duka Hiruta Danenawada Lyrics Englishසඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවදසඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics