Sara Sande Ridi Vile Diye Themenne Lyrics
“Sara sande ridee vile diye temenne” (සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ), Sara Sande Ridi Vile Diye Themenne (සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ) lyrics: a Sinhala love song sung by Namal Udugama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ ගී පද.
| SONG | Sara Sande Ridi Vile Diye Themenne |
|---|---|
| SINGER | Namal Udugama |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 22 |
| UPDATED |
Sara Sande Ridi Vile Diye Themenne Lyrics Singlish
Sara sande ridee vile diye temenne
Valakulata pata denna olu nelanne
Ane sande seda vala diye temenne
Mage hite adareta katha karanne
Ha.. ha.. ha.. ha.. ho.. ho.. m.. m..
Kalaturin obe sina aday dakinne
Senehayen obai mage hite dilenne
Sadadaren sande matath prema karanne
Sande obe kasa vatin ma sipaganne
(Ridee jalase temi manase...//)
Sara sande ridee vile....
Obe diha lowe sema horen balanne
Alankara geetha asei savan masanne
Ane sande matai ayiti ra thunyame
Hetath mage langin inna sande priyave
(Sande priyave mage priyave...//)
Sara sande ridee vile....සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ ගී පද
සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ
වළාකුලට පාට දෙන්න ඕළු නෙලන්නේ
අනේ සඳේ සේද වලා දියේ තෙමෙන්නේ
මගේ හිතේ ආදරේට කතා කරන්නේ
හා.. හා.. හා.. හා.. හෝ.. හෝ.. ම්.. ම්..
කලාතුරින් ඔබේ සිනා අදයි දකින්නේ
සෙනේහයෙන් ඔබයි මගේ හිතේ දිලෙන්නේ
සදාදරෙන් සඳේ මටත් ප්‍රේම කරන්නේ
සඳේ ඔබේ කසා වතින් මා සිපගන්නේ
(රිදී ජලාසේ තෙමී මනාසේ...//)
සරා සඳේ රිදී විලේ....
ඔබේ දිහා ලොවේ සැමා හොරෙන් බලන්නේ
අලංකාර ගීත ඇසෙයි සවන් මසන්නේ
අනේ සඳේ මටයි අයිති රෑ තුන්යාමේ
හෙටත් මගේ ලඟින් ඉන්න සඳේ ප්‍රියාවේ
(සඳේ ප්‍රියාවේ මගේ ප්‍රියාවේ...//)
සරා සඳේ රිදී විලේ....Related Songs and Tags
Sara Sande Ridi Vile Diye Themenne LyricsSara Sande Ridi Vile Diye Themenne Lyrics Englishසරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේසරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics