Ma Muwa Agin Lyrics by Namal Udugama
Ma Muwa Agin (මා මුව අගින්) is a Sinhala song sung by Namal Udugama. This page presents the Ma Muwa Agin lyrics in Sinhala script (මා මුව අගින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Muwa Agin |
|---|---|
| SINGER | Namal Udugama |
| VIEWS | 37 |
| UPDATED |
Ma Muwa Agin Lyrics
Ma muwa agin hinahuna
Ae ge hangum pibiduna
Adara lowak ganeda ae sithanne
Soyuriyane obata mage hada nolabenne
Ruwa dekalā sitha pirilā
Hada bändilā täwenu epā //
Ma muwa agin...............
Ma thanivi nä lokē
Matada kumariyak athē //
Ma muwa agin...............මා මුව අගින් ගී පද
මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා //
මා මුව අගින්...............
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ //
මා මුව අගින්...............
Performances of Ma Muwa Agin
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Muwa Agin” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMa Muwa Agin - මා මුව අගින් | Harsha Costha Hiru Star Season 3 | Top 10 | Part 02Part 02🔥
▶Reality ShowMa Muwa Agin - මා මුව අගින් | Chathumal Ambalangoda | Hiru Star Season 04 | 3rd RoundChathumal Ambalangoda
▶Reality ShowMa Muwa Agin - මා මුව අගින් | Chathumal Ambalangoda | Hiru Star Season 04 | 3rd RoundChathumal Ambalangoda
Live Performances · 4
▶LiveMa Muwa Agin - Live Cover (මා මුව අගින්) Amal PereraAmal Perera
▶LiveMa muwa agin hinahuna - මා මුව අගින් හිනැහුණා අමල් පෙරේරා Derana Unplugged 2020DERANA TV MUSIC
▶Liveමා මුව අගින් සිංහල කැරෝකේ SANIDAPA NAMAL UDUGAMA MA MUWA AGIN LIVE KAROKE නාමල් උඩුගම සනිධපSD karoke production
▶LiveMa Muwa Agin Hinahuna - මා මුව අගින් හිනහුනා ( Billy with 2Forty2 Y Unplugged Studio )VVIP MUSIC
Cover Versions · 12
▶CoverMa Muwa Agin Hinahuna | මා මුව අගින් හිනහුනා | AI Cover Version | Namal Udugama | MelodicFusionAIMelodic Fusion AI
▶CoverMa Muwa Agin - Namal Udugama ( මා මුව අගින් - නාමල් උඩුගම ) ORIGINAL Music VideoPubudu’s Retro Vault
▶Coverතාල Thaala Basement Sessions: Part 4 | Maa Muwa Agin (මා මුව අගින්) - Namal Udugama (Cover)තාල - Thaala Music
▶CoverMa Muwa Agin Hinahuna (මා මුව අගින් හිනැහුනා) Guitar ChordsEazy Chords
▶Coverමා මුව අගින් | Amal Perera | cover | Sinhala songsSL track
▶CoverMa Muwa Agin Hinehuna | මා මුව අගින් හිනැහුනා - Covered by GeeRockyGee Rocky
▶CoverMa muwa agin | sindu |Sinhala Songs | sinhala cover songs | songs sinhala| relaxing Sinhala musicSL HASH MIXES
▶CoverMa Muwa Agin Hinehuna | මා මුව අගින් හිනැහුනා | An Epic Orchestral Cover 2026 | Namal Udugamadp Creations
▶CoverMa Muwa Agin | මා මුව අගින් - Namal Udugama | Acoustic Cover by DylanSharmane Dylan
▶CoverMa Muwa Agin Hinahuna | මා.. මුව අගින්.. හිනැහුණා @HITCALMSLSONGHIT CALM SL SONG
▶CoverMa Muwa Agin | මා මුව අගින් - Namal Udugama Cover by DylanSharmane Dylan
▶CoverMa Muwa Agin - මා මුව අගින් හිනැහුනාChandima Bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Muwa Agin LyricsMa Muwa Agin Lyrics Englishමා මුව අගින්මා මුව අගින් ගීතයේ පද පෙළLyrics With TransliterationNamal Udugama SongsNamal Udugama LyricsUdugama Lyrics